අභාවප්‍රාප්ත හිටපු මහවැලි සංවර්ධන ආමාත්‍යවරයාගේ 71 වැනි ජන්ම දිනය සැමරීම (20) අද දින මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට ගාමිණී දිසානායක පිළිරුව අභියසදී අද පැවැත්විණි.ගාමිණී දිසානායක පදනමේ සභාපති ශ්‍රීමා දිසානායක මහත්මිය රාජ්‍ය කළමණාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය සහ ලාලනී දිසානායක මහත්මිය දිසානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොත්මලෙන් ජනිත වූ ශ්‍රේෂ්ට නායකයාණනි, ඔබ ලක් මවට කළ සේවය අපි කිසි දින අමතක නොකළෙමු. ඔබ වැනි විරල වියතුන් රටට පහළ වන්නේ කලාතුරකිනි. (නි)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
ඔබට නිවන් සුව (දී)
රටක සම්පත මෙවැනි නායකයන් බව අවබෝධ කරගත යුතුයි (දී)
ඔබට ජාතියේ උපහාරය (දී)
ලංකාවාසී සැමගේ උපහාරය ඔබට (දී)
ඔබ සදා අමරණීයයි (දී)
මම ගරු කරන චරිතයක් (දී)
නියම නායකයෙක්. (නි)