රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතාගේ රාකාරි බ්‍රහස්පතින්දායින් (21) අවසන් වීමට තිබුණ ද නව තානාපතිවරකු පත්කරන තෙක් දිගටම රාජකාරි කරන ලෙස විදේශ අමාත්‍යංශය අද ඒ මහතාට ලිපියකින් දැනුම් දුන් බව තානාපති කාර්යාල ආරංචි කියයි.
නව තානාපතිවරයකු පත් කරන තුරු එම තනතුරේ රාජකාරි කරන ලෙස අසිත පෙරේරා මහතාට දැන් වූ බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා මීට ටික වේලාවකට පෙර තහවුරු කළේය.
පසුගිය 17 වැනිදා අසිත පෙරේරා මහතා ‘එසැණට‘ කීවේ තමා බ්‍රහස්පතින්දා (21) රාජකාරි අවසන් කරන බවයි.
විදේශ අමාත්‍යංශයේ ඉල්ලීම පිළිගනිමින් දිගටම රාජකාරි කරන්නේ ද යන්න දැන ගැනීමට අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත් කිරීම් ඉක්මන් කරන්න (දී)
හොරුන්ට සමහර කමෙන්ටුත් සාක්කි.පන්නපු සර්වන්ට්ලගෙන් ලොක්ක ලක්ෂ කීයක් ගහගත්තද දන්නේ නෑ .(නදී)
සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. (නි)
දැන් ගෙදර වැඩට අලුතෙන් තුන්දෙනෙක් අරන් යන්න වෙයි නේද? (නි)
එයාවම ස්ථිර කරන්න (දී)
අරාජික වෙන්න දෙන්න එපා (දී)
මේවා කලින් කරන්න තිබුණු වැඩ (දී)
අනේ බුදු අම්මෝ! දෙයියෝ බැලුවා වගෙයි. (නි)
ස්තූතියි ගරු ලේකම්තුමනි! (නි)
සත්‍යය අන්තිමේදී ජයගත්තා එහෙනම්. (නි)
මම නම් කියන්නේ ඒ කල වැඩේ වැදගත්, මොකද අරාජික වෙන්න දෙන්න හොද නැහැ, එහෙම උනාම ඒ රටේ ඉන්න ලාංකිකයෝ තමයි අසරණ වෙන්නේ (දී)
හොද තීරණයක්. (නි)
අනේ හොදයි. අපිත් දිගටම බලාපොරොත්තු වුණේ ඒ ටිකම තමයි. මෙතුමාට නැවත රාජකාරිය බාරගෙන ඉදිරිකටයුතු කරගෙන යෑමට ශක්තිය ලැබේවා. (නි)
අනේ හොදයි අනේ! (නි)
පත් කිරීම ඉක්මන් කරන්න(දී)
ඇයි මේ ඉතාලියට පමණක් හැමදාම තානාපති ප්‍රශ්න? (නි)
රිස්වාන්, හැමදාම ඉතාලියේ ප්‍රශ්න තියෙන්නේ ඒක දියුණූ යුරෝපීය රටක් නිසයි. (නි)
නියමයි නේද වැඩේ? (නි)
කමක් නැහැ .. ඒක හොදයි (දී)
ඇයි අළුත් පත්වීමක් දෙන්න බැරි? (නි)
තානාපති සේවයේ ගරුත්වය රැකගත යුතුයි. (නි)
හරිම අපූරුයි. (නි)
රෝමයට ප්‍රශ්නය තානාපති නෙමෙයි. මෙහෙ ඉන්න නරක මිනිස්සු ටික. (නි)
ඔය කියන විධියට අසිත පෙරේරා දිගටම ඉන්නවා. නැවත සැරයක් උද්ඝෝෂණයක් කළා නම් හරියනවා. (නි)