ඇහැලියගොඩ මැණික් ව්‍යාපාරිකයකුට රුපියල් 31 ලක්ෂයක් වංචා කළැයි කියන පුද්ගලයෙක් වසර පහකට පසු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් රිමාන්ඩ් කරනු ලැබීය.
මැණික් ගල් මිලට ගෙන මුදල් නැති චෙක්පත් දී මේ වංචාව කළැයි පොලීසි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කියා සිටියේය.
නෙදර්ලන්ත ජාතිකයකුට මැණික් විකුණා දෙන බව කියා මේ මැණික් වංචා කර ඇත්තේ 2008 මාර්තු මාසයේදී බව උසාවියේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර පහක්නේ. මතක නැහැ කියලාවත් කියලා බලන්න. (නි)
අන්න වැඩ දැක්කාද (දී)
දැන් මැණික් කළුගල් වෙලාද දන්නෙ නැහැ. (නි)
මට එයාගේ දුරකතන අංකය දෙන්න බැරිද? (නි)