ගාල්ලේ ආදරවන්තයන්ගේ සටන (Lovers' quarrel) 108 වැනි මහා කි‍්‍රකට් තරගය මෙම 22-23 දිනවල ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදි පැවැත්වේ.
මෙතෙක් පැවැති තරග අතරින් මහින්දය තරග 23 ක් හා රිච්මන්ඩ් පිල තරග 21 ක් ජය ලබා තිබේ. නිර්වන්ත තික්ෂිල ද සිල්වා මහින්දයටත් හසිත මධුශාන් රිච්මන්ඞ් විදුහලටත් මෙවර නායකත්වය ලබාදේ. රිච්මන්ඩ් විද්‍යාලය 1969 වර්ෂයෙන් පසු තරඟය ජයගෙන නැත. මහින්ද විද්‍යාලයීය කණ්ඩායම 2008 වර්ෂයේදී අවසන් වරට ජය ලැබුවේය. රිච්මන්ඞ් පිල මෙවර තරග වාරයේදී පූර්ණ තරඟ 11 ක් ද මහින්දය පූර්ණ තරග 03 ක් ද ජයගෙන තිබේ . තරගය පිළිබඳ සජීවී විස්තර www.loversquarrel.org වෙතින් ලබාගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් සියල්ලන්ටම් (දී)
කට්ටිය ගහමරා නොගත්තොත් තමයි පුදුමේ . බෙන්තර ගඟෙන් එහා කට්ටියනේ (ස)
ආදරය අනාදරය වෙලා (දී)
හෙට තියේවි කිහිප දෙනෙක් රෝහල් ගත කලා කියලා (ස)
මම මේ පාසල් දෙකේම නොවෙයි නමුත් මම සුභ පතනවා ඔබ සියල්ලන්ටම (දී)
නොදන්න නිසයි අහන්නේ ,කවුරුහරි දන්නවද ඇයි මේකට ආදරවන්තයින්ගේ සටන කියලා කියන්නේ කියලා (ස)
මහින්දෙ තමයි නියම ඉස්කෝලෙ! (නි)