ජිනීවා මානව හිමිකම් සමුළුවට ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කැරෙන යෝජනාවට විරෝධය පළ කරමින් ”ජාතික සංවිධාන එකමුතුව” කොළඹ කොල්ලූපිටියේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය, දේශපේ‍්‍රමි භික්ෂු පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සංවිධාන කීපයක ගිහි පැවිදි සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙයට එක් වූහ. ඔවුන් ගාලූ පාරේ එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වන සේ උද්ඝෝෂණයේ නිරතවීම නිසා දැඩි රථවාහන තදබදයක් ද ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් දැන් බයවෙයි. (නි)
ඔහොම යං ඔහොම යං ඉදිරියෙදි අපිත් එකතුවෙන්නම්.!(නු)
මේක තමයි ඇත්ත කතාව .මෙම දුර්ධාන්ත වැඩපිළිවෙල පරාජය කිරීමට ශ්‍රී ලාංකිකයන් ලෙස අප කොන්දේසි විරහිතව ඒකරාශී විය යුතුයි.(නදී)
ලාංකිකයෝ විදිහට අපිත් එකතු වෙන්න ඕනේ හරිනම් (දී)
ඉදිරියෙදි අපිත් එකතුවෙන්නම්.(නදී)
අප විරෝධතා දැක්වීමෙන් පමණක් නැවතීම නොකළ යුතුයි. අප රටේ ආර්ථිකය වහල් බවින් මුදාගැනීමටත් කටයුතු කළයුතුයි. (නි)
දැන් ඔබාමා මේකට බයවෙලා රටත් හැරයයිද දන්නෙ නැහැ. (නි)
අයියෝ සල්ලි (දී)
ජයවේවා....ජයවේවා....ජයවේවා.... මගේ රටට දළදා හිමි සරණයි (දී)
ලෝකෙටම පෙන්නන්න (දී)
කළ පවු සෙවනැල්ල මෙන් පසු පස ඒවි. (නි)
ලෙමන් පෆ් එකක් කාලම පටන් ගනිමු. (නි)
හරියට හරි. ජය වේවා! (නි)
අපි ඉදිරියේදී ශක්තිමත් වෙමු. (නි)
මමත් මේ අහන්න හැදුවා විතරයි අසේල ,,,, කෝ අපේ විමල් මහත්තයා නැහැනේ (දී)
අපේ විරවංශ මහත්තයා පේන්න නැත්තේ මොකද (දී)
ලංකාවට ගිය කල. (නි)
අවසානයේ අපට සහයට එන්නේ අර ඉස්ලාමීය මුස්ලිම් රටවල් බව දැන්වත් තේරුම් ගැනීම හොදයි. (නි)
නියමයි! (නදී)