මොරටුව නාගරික මන්ත්‍රීවරියක ලෙස පෙනී සිටිමින් පුත්තලමේ දෙදෙනකුට ජල සම්පත් මණ්ඩලයේ රැකියා දෙන බව කියමින් රුපියල් හය ලක්ෂයක් වංචා කළැයි කියන කතක අත්අඩංගුවට ගත් බව පුත්තලම අපරාධ විමර්ශන අංශය කියයි.
ඇය මොරටුව ලුණාවේ කතකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන්නානම් කමක් නැහැ, නොදුන්න එකනේ ප්‍රශ්නේ (දී)
පුත්තලම ප්‍රසිද්ධ මොකටද කියලා දන්නවනේ. (නි)