ගුරු හා විදුහල්පති වැටුප් ආදී ඉල්ලීම් කිහිපයක් මත ලංකා ගුරු සංගමයේ මෙහෙයවීමෙන් අනුරාධපුර ඞී.ඇස්. වට රවුම අසල ගුරුවරු දහසක් පමණ උද්ඝෝෂණයක් ඇරැඹූහ. එහ ගුරුවරු පෙරහරයෙන් මහ ඇමැති කාර්යාලයයට ද ගියහ.
ගුරු හා විදුහල්පති වැටුප් ආදී ඉල්ලීම් කිහිපයක් මත ලංකා ගුරු සංගමයේ මෙහෙයවීමෙන් අනුරාධපුර ඞී.ඇස්. වට රවුම අසල ගුරුවරු දහසක් පමණ උද්ඝෝෂණයක් ඇරැඹූහ. එහ ගුරුවරු පෙරහරයෙන් මහ ඇමැති කාර්යාලයයට ද ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගුරුවරු ගැන මට නම් ලැජ්ජයි. ජනතාවට හතේ හත වැදිලා ඉන්නවා. මෙයාලා වැඩි වැටුප් වරප්‍රසාද ඉල්ලන එක හරිද?(නදී)
මේ ගිහිල්ල තියෙන්නේ වැඩ නොකරනේ අගෙයි..!(නු)
අනේ පව් ළමයි ටික. වාර විභාගේ කට වුඩ. නිමාඩි දුන්නම කරන්න තිබුනනනෙ.(නදී)
මම නම් මේ වැඩේට සම්පුර්ණයෙන්ම විරුද්දයි. අළුතෙන් පත්වෙච්ච පළාත් අධ්‍යාපන ඇමතිතුමාගේ දැක්ම අති විශිෂ්ටයි.(නදී)
ගුරුවරුන් සිසුන්ගේ අනාතය සඳහා නැගී සිටිනවා. (ත)
සිහියෙන් වැඩ කරනු! (නි)
පාලකයන්ගේ වැරදි. අනේ පව් රටේ දරුවෝ.(නදී)
ඉතින් ඊළගට මොකද වුණේ? (නි)
මේවා දැක්කහම සමහරුන්ට නම් හරිම සතුටු ඇති නේද? (නි)
දැන් පෙලපාලි යන්නේ නැත්තේ කවිද? ඔක්කොම පාරේ තමයි.(නදී)
දැන් තමයි ආශ්චර්යය දැනිලා තියෙන්නේ. (නි)