රග්බි සංගමයෙන් විශේෂ අවවාදයක් පාසල් රග්බි තරග වලදී ආබාධවලට ලක්වන ක්‍රීඩකයන් නැවතත් ක්‍රීඩා කිරීමට යොදා නොගන්නා ලෙස උපදෙස් දෙන ලෙස ක්‍රීඩා වෛද්‍ය ඒකකයට 20 March 2013
‘කන්ගැට්ටා ඇතුළු පිරිසට නඩු දාන්න ලෑස්තියි‘ කොළඹ කටුගෙයි හොරකමේ සියලු පරීක්ෂණ අවසන් කර ඇතැයි ද, සැකකරුවන් එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින්නේයැය 20 March 2013
ඇමෙරිකා යෝජනාව ගුරුදාම ඡන්දෙට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී 22 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඇමෙරිකාවෙන් බ්‍රහස්පතින්දා ඉදි 20 March 2013
අත්හිටවූ සේවා යළි රෝමෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා රෝම තානාපති කාර්යාල නිලධාරීන් සමග සාක්ච්ඡාවකට සහභාගී විය. අප්‍රේල් සිට නැවත ස 20 March 2013
ලංකාවට බනිද්දි ක්ලාන්ත වේ ඉන්දියා රාජ්‍ය සභාවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ මන්ත්‍රී වසන්ති ස්ටැන්ලි ශ්‍රී ලංකාවට එරෙහිව රාජ්‍ය සභාවේ ගිරිය පුප්ප 20 March 2013
බණ්ඩක්කා මාළුවෙන් කුඩු එළියට බණ්ඩන්කා ව්‍යංජනයේ සඟවා හෙරොයින් පැකට් තුනක් ත්‍රිකුණාමල බන්ධනාගාර සිරකරුවකුට රැගෙන යාමට ආ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ත් 20 March 2013
දඹදිව ගිය නඩ දෙකක් අතරමං කරලා කොළඹට තදාසන්න නගරයකින් දඹදිව වන්දනාවේ රැගෙන ගිය වන්දනා නඩ දෙකක් චෙන්නායි නුවරට රැගෙන ආ සංවිධායක සොයා ගැනීමට නැතැයි මහාබෝධි විහාර 20 March 2013
නාම් තමිලර් තුනක් අත්අඩංගුවට ඉන්දියාවේ චෙන්නායි දුම්රිය ස්ථානයේදී වතුපොළ වංගීස හිමියනට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි තාන 20 March 2013
අයිය මලෝ පස් දෙනෙක් එක ගෙයි කති සහෝදරයන් පස් දෙනකු සමග එක් බිරිදක් පවුල් කන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. දෙහාරබුන් නගරයේ ජීවත්වන රාජෝ වෑර්මා (21) නැමැති කාන්තාව එක 20 March 2013
සබරගමු මාරු හිතුමතේට නිර්දේශයකින් තොරව සිදු කළ ගුරු මාරු අවලංගු නොකරන්නේ නම් සාධාරණය පතා නීතිය හමුවට යෑමට තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේක 20 March 2013
මාර ගහ යට සීයක් උද්ඝෝෂණයේ මාර ගසට නැග සිටින සගයාට සහයෝගය දක්වමින් කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ මව්පියෝ සියයක පමණ පිරිසක් එම ගස යටට පැමිණ පාඩිවී උද්ඝෝෂණයක 20 March 2013
තර්ජනයකින් දකුණු රෝහලක් වර්ජනයේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු ඌරගස්මං හන්දිය රෝහලේ දිස්ත්‍රික් ව්‍යෛ නිලධාරී දොස්තර දීපාල් ප්‍රනාන්දුට බැනවැදී තර්ජනය කලැයි 20 March 2013
සිංහපාදෙ ඇන්ද බලි මකයි සීගිරි සිංහපාදයේ කුරුටු ගෑ දෙමළ අකුරු ඉවත් කිරීමේ කණ්ඩායම අද වැඩ ඇරඹීය. බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරී ලලිත් පෙ 20 March 2013
ලංකාවෙ පුරුද්ද රෝමෙටත් යයි ඉතාලියේ රෝම අගනුවර ජිවත් වන ශ්‍රි ලාංකිකයෝ මේ දිනවල කැලෑපත්තර රැල්ලක් දැකිති. මේ දිනවල රෝම තානාපති කර්යාලයයේ අර්බුදයට ප 20 March 2013
ලන්ඩන් සංසදය චෙන්නායි ප්‍රහාරය හෙළා දකියි තමිල් නාඩුවේදී බෞද්ධ භික්ෂුන් වහන්සේලාට එල්ල කළ මැර ප්‍රහාරය තරයේ හෙළා දකින බව පවසන බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකික සංසදය මේ 20 March 2013
ධර්මපාල ප්‍රාථමිකය සුරකින්න ගස් නගී ද්විතීයික පාසල් දහසක් සංවර්ධන කිරීම යටතේ කොට්ටාව ධර්මපාල ප්‍රාථමිකය පැළැන්වත්ත වාසුමතී විදුහලට අනියුක්ත කිරීමට එරෙහිව ධර්මපාල 20 March 2013
සංචාරක අංශයේ 5000ක් වර්ජනයක් තම දීමනා වැඩි කර දෙන ලෙස ඉල්ලමින් සංචාරක රිදුරු මාර්ගෝපදේශක සංගමයේ හා අනුබද්ධිත සංගම්වල පන් දහසක් පමණ සාමාජිකයන් බ්‍රහස්පතින්දා 20 March 2013
ඞී. එස්. සේනානායක ‐ මහානාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය 21‐23 කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන මහානාම විද්‍යාලය සහ ඞී. එස්. සේනානායක විද්‍යාලය අතර හත්වැනි ‘රන් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් 20 March 2013
ජෝශප් වාස් - හලාවත ශා. මරියා ‘සහෝදරත්වයේ සංග්‍රාමය’ 23 දා වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර සිවුවැනි වාර්ෂික සීමිත ඕවර කි‍්‍රකට් තරගය මේ මස 23 වැනිදා හලාවත ශා 20 March 2013
මුහුදු පුරාවිදු සමුළුව ගාලු පුරේදී ඇරඹේ ‘සමුද්‍රිකා‘ මහුදු පුරාවිද්‍යා සමුළුව හා ප්‍රදර්ශනය මීට සුළු වේලාවකට පෙර සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා 20 March 2013
අතුරු වාරණය යළි දික්කරයි අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගයේදී එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නොතකමින් පාර්ලිමේන්තුවේදී අයට එරෙහිව ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂ 20 March 2013
මහැදුරෙක් ප්‍රංශ තානාපති අන්තර් ජාතික අපරාධ නීතිය පිළිබඳ විශේෂඥයෙක් වූ උගත් පාඩම් කොමිෂන් සභාවේ බුද්ධි මණ්ඩල සාමාජික ඇමෙරිකාවේ ලාස් වේගාස් විශ්ව විද්‍යා 20 March 2013
අද කාලගුණය (2013 මාර්තු 20) නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව, බස්නාහිර සහ මධ 20 March 2013
‘රාජකීය සිසුවාට තවම සිහිය නෑ‘ කොළඹ රාජකීය විද්‍යාලයයේ පිහිණුම් තටාකයට වැටුණු සසංක ජගත් (14) නම් එම විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ සිසුවා මාර්තු දෙවැනි සිට මේ වන 20 March 2013
‘දඹදිව යන හාමුදුරුවරුන්ට වෙස් මාරු කරගන්නත් වෙලා‘ අද බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඉන්දියාවට ගිහින් දඹදිව වැදලා සිවුරු ගලවල සරං ඇදගෙන මහා බෝධියට එන තත්ත්වයකට පත් වී ඇති බව 19 March 2013
හිරුණිකාට පොලිස් ඇප බොරැල්ලේ ඉඩමකට අයුතු ලෙස ඇතුළුවී තර්ජනය කළැයි හිරුණි ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඇතුළු සිව්දෙනෙක් බොරැල්ල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන 19 March 2013
මල්වතු මහානාහිමිවරු කනස්සල්ල පළ කරති. තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික භික්ෂූන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට හිතාමතාම කරන පහදරීම් වලින් ශ්‍රී ලාංකිකයන් රැකගැනීමට ඉන්දීය රජය අප 19 March 2013
දුමින්දගෙ ආරක්ෂකයන්ට ඇප ලැබේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් භාරයේ සිටි ආරක්ෂ නිලධරයෝ තිදෙනෙක් ඇප ලබති. පාර්ලිමේන්තු මන්ත 19 March 2013
ලංකාව ඉන්දියාවට විරෝධය පළ කරයි ඉන්දියාවේදී මෑතකදී සිදුවූ ශ්‍රී ලාංකිකයන් බිය වැද්දවීම් විශේෂයෙන්ම තන්ජුවුර්හිදී සහ චෙන්නායි නුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදී ශ 19 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026