ඉන්දියා රාජ්‍ය සභාවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ මන්ත්‍රී වසන්ති ස්ටැන්ලි ශ්‍රී ලංකාවට එරෙහිව රාජ්‍ය සභාවේ ගිරිය පුප්පාගෙන කැගසද්දී ක්ලාන්ත වී ඇද වැටුණාය. එකෙනෙහිම විවාදය නතර කර වෛද්‍යවරු කැඳවා ඇය නවදිල්ලි නුවර රෝහලකට යවනු ලැබීය. ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍ර හමුදවෙන් මරූ බවට චෝදනා කරමින් කථා කරද්දී ඇය මේ ස්ද්ධියට මුහුණ පෑවාය. වසන්ත ස්ටැන්ලි මාධ්‍යවේදිනියක ද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! යුද්ධය නැවැත්තුවාට පස්සෙනේ ඔක්කොටම ඇහැරිලා තියෙන්නේ. (නි)
අයියෝ සල්ලි (දී )
සාධාරණය කියා දෙයක් මේ ලෝකේ තියෙනවා (දී)
කළකම් පලදේ (දී)
හොද පාඩමක් මේ දේ අනිත් අයට (දී)
පර්ලිමේන්තුවේ නිසා හොදයි.ගස්ගල් යට කෑගෑසුවානම් වෑහිනෑති අකුණු වදින්නේ ,එකපාරට පොලව පලාගෙන ඈතුලට යන්නේ මේවගේ බොරු කියන අය තමයි.මම මෙ දන්නෙ නෑතිනිසයි අහන්නේ ..එයාට දොස්තර කිව්වාද දන්නේ නෑ මීට පස්සේ බොරුවට කෑගහන්න එපා කියලා. (ස)
කට්ටියම බලෙන් ලජ්ජා වෙනවා (දී)
ඔය පටන්ගත්තා විතරයි. (නි)
පවු අනේ! (නි)
කලන්තෙ හැදිලා නතර වුණ එක අපරාදේ. (නි)
ඒක නියමයි. (නි)
ග්‍රිෂාණි කිවුවා වගේ විසදන්න කොයිතරම් නම් දේවල් මේ අයට තියෙනවද? (නි)
හොදයි...හොදයි... (දී)
ඇස් පනාපිටම පළ දීලා. (නි)
මිටපස්සෙවත් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි. (නි)
හොද වැඩේ. (නි)
සාධාරණද වුන වැඩේ (දී)
තමිල්නාඩුවේ ඉඩ තියෙනවා නම් මෙහේ කට්ටිය ටිකක් ඉන්නවා. අරගන්නකෝ. (නි)
අපිත් එක්ක තියෙන ඊර්ෂ්‍යාවටනේ මේ ඔක්කොම. (නි)
බොරු කියන්න ගිහින් දිව ගිලෙන්න ඇති. (නි)
ඉන්දියාව කියන්නේ කොටි මානව හිමිකම් කඩුවේ නැහැ කියලාද (දී)
ඔහොම වෙලා මදි. (නි)
කැත වැඩ මේවා (දී)
අයියෝ සල්ලි, දැක්කාද අනුන්ගේ කර පිටින් ගිය හැටි (දී)
මේවා කවද හරි ගෙවන්න වෙනවා (දී)
ඇති ඔයින් ගියා. (දී)
ඔහොම වෙලා මදි (දී)
මම ඉතින් ලාංකිකයෙක් මටත් කියන්න තියෙන්නේ ඉතින් මේ හැමෝම කියලාතියෙන එක තමයි (දී)
ඔහොම වෙලා මදි (ස)
කළකම් පළදේ... (නි)
බොරු කියන කොට ඔහොමතමයි (දී)
අනේ මන්දා ඉතින් (දී)
ඉන්දියාවට තමයි ලංකාව ගැන කැක්කුම තියෙන්නේ (දී)
අපි ලෝකෙටම මෛත්‍රී කරන්න ඕනේ (දී)
මේ අය කවදත් ඔහොම තමයි. හැම දෙයක්ම බොරුවෙන් ජය ගන්න බලන්නේ. (නි)
තව ඉවර නැහැ. ඔහොම යමු. (නි)
අනෙක් අයටත් මේ වැඩේ හොද පාඩමක් (දී)
දැක්කානේ බොරුව ඔප්පු උනා (දී)
දැක්කාද.....දැක්කාද..... දැන්වත් මෝඩ වැඩ නවත්වන්න (දී)
බොරු කිවුවට දෙවියෝ දඩුවම් දීලා. (නි)
බොරු කියනකොට ඔහොම වෙලා මදි (දී)
හොඳ වැඩේ. (නි)
ලංකාවට බනින එක නවත්වන්න (දී)
එහෙම නැතිව කොහොමද? (දී)
දිට්ට ධම්ම වේදනීය කර්මය (දී)
බොරු කියන්න එපා කියන්නේ ඕකට තමයි (දී)
ලජ්ජා නතිව තවත් මිනිස්සුන්ට මුහුණ දෙන්න පුලුවන්ද (දී)
ලංකාවට නිකන් බොරුවට බනින්න එපා (දී)
බොරු කියුවහම එවෙලේම පටි සන් දෙනවා කියලා අපේ ආච්චිලා සියාලා කියල තියෙන කතාවේ ඇත්ත තේරෙනවා නේද
ඔය තියෙන්නේ (දී)
අපි හොද වැඩේ කියලා කියමුද (දී)
සාධු....සාධු....සාධු.... වෙන මොනවා කියන්නද (දී)
ගිරිය පුප්පා ගෙන බෙරිහන් දෙනවාට හොද වැඩේ (දී)
මෙහෙම වෙන එක සාමාන්‍ය දෙයක්. (නි)
අපේ රටට බොරු ප්‍රචාර කරන අයට මෙහෙම වෙලා මදි. (නි)
දෙවියෝ කියල කට්ටියක් මේ ලෝකේ ඉන්නවා (දී)
මෙහෙමනොවී තිබුනොත් තමයි පුදුමේ (දී)
මොකද්ද අපි කියන්න ඕනේ (දී)
මම ඉති මොකද්ද කියන්නේ (දී)
මටනම් හිනාත් යනවා (දී)
ඇයි ඇය අරන්තලාවේ සමූල ඝාතන ගැන කතා නොකරන්නේ? (නි)
ප්‍රභාකරන්ට නැති කැකුමක් මෙයාට (දී)
බොරු කියන්න එපා කියන්නේ ඕක තමයි (දී)
නොදන්නා කතා නොකර ඉන්නවානම් ඉවරයිනේ (දී)
දැන් වත් තේරුමක් නැති කතා වලට කට නොදා ඉන්න (දී)
ඉන්දියාවේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා. ස්ත්‍රී දූෂණ වැහිවැහැලා. කාන්තා හිංසනය ඉතා ඉහළයි. හීතලට මිනිස්සු මැරෙනවා. දුප්පත් කම කුල බේදය නිසා සිදුවන අසාධාරණකම් ඉහළයි. මේවා ගැන කථා නොකර මැරුනු ප්‍රභාකරන් කෙනෙක් ගැන කථා කරනවා. මෙයාලගේ ධිවරයෝ ඇවිල්ලා තමයි යාපනේ දෙමළ මිනිස්සුන්ගේ මාළු ටික හොරකම් කරන්නේ .කෝ ඒවාට කථා කරන්නේ නැත්තේ මොකද. අඩුම තරමේ ලංකාවේ ඉන්න එක දෙමළ මන්ත්‍රී කෙනෙක්වත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. (නි)
අනේ! ඇදගෙන ඉදලා තියෙන්නේ කොළ පාටනේ! (නි)
කොහොමද පුතිචාරය.(නදී)
ලෝකයා ඉදිරියේ නිරුවත් උනා වගේ මට හැගෙන්නේ (දී)
කලන්තය පස්සේ ලොකු ලෙඩක් වෙන්න පුළුවන්, ඒ නිසා බොරුවට බනින එක නවත්ත ගන්න (දී)
නැවත බුදු කෙනෙක් ලොව පහළ වන තුරා මෙය බුදුන්ගේ දේශයයි. වසර දහස් ගණනක් තිස්සේ රැකගත් දේශය තවත් වසර දහස් ගණනක් යනතුරා සුරක්ෂිතයි. අප දේශය යටපත් කළ නොහැක. සියලු බාධක ඡයගෙන අන්තිමේදී මරණයද නිවනින් ඡයගන්නා ඡාතිය ලොව කවරෙකුට වුවද පරාඡය කළ නොහැක. (නි)
මේ තරම් කෑගහලද (දී)
හොද වැඩේ. (නි)
ඔය විදිහට කා ගහල සිහිය නැති නොවුනොත් තමයි පුදුමේ (දී)
පව් අෆ්ෆා.. (දී)
අනේ සාධු (දී)
ඇති ඔඉන් ගියා (දී)
බොරුව..... (දී)
නියමයිනේ. (නි)
ගල් පැලෙන බොරු කියද්දී දෙවියෝ ඒ වෙලාවේම කට වහලා. (නි)
ලංකාවට විරුද්ධව කතා කරන අනිත් අයටත් ඔය ටිකම වේවි ! (ස)
ලංකාව කියන්නේ උතුම් රටක් (දී)
හොඳ වැඩේ (ස)
අසධාරන වැඩ කරන්න හදන්න එපා. තමන්ගේ රටේ පරමාර්ථය ඉෂ්ට කර ගන්න තවත් රකක් බිල්ලට දෙන්න එපා (දී )
දැක්කාද....... ලෝකෙම අවධානය ලැබෙන්න ඕන පුවතක් (දී)
ලක් මෑණිගේ අපල කාලය අවසන් බව දැනගනිවු! (නි)
ලංකාවට කියන්න එපා මොකුත් රාවණාගේ දේශයයි මේ (දී)
නියමයි. (නි)
දෙවියෝ ඉන්නවා තවම (දී)
ත්‍රස්තවාදීන්ට ආවඩන අයට මළවුන්ගේ උදහසට ලක් වීමට සිදු වේ! (නි)
ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා (නි)
අනේ අවාසනාව (දී)
හොඳ වැඩේ. ඔහොම යමු. (නි)
ජාතික වස්තුන් අපේ විනාශ වෙනවා (දී)
මට හිනා යන නිසා මම මොකුත් කියන්න යන්නේ නැහැ(දී)
අපි ලාංකිකයෝ විදිහට කොහොමද මේ වැඩ නරකක් දකින්නේ( දී)
ගිරිය පුප්පා ගෙන කාගහුවහාම ඔහොමතමයි (දී)
ජයවේවා…ජයවේවා…(දී)
සාධු... සාධු... සාධු...! (නි)
කළ කළ දේ පල පල දේ කියන්නේ ඕකට. ආය ලංකාවට විරුද්දව කෑ ගැහුවොත් පපුවේ අමාරුව හැදිලා එතනම පරලොව යන්න වෙයි. ඒ නිසා ලංකාවට විරුද්දව කෑ නොගහා ඉන්න.(නදී)
හොද වැඩේ, වාචාල කතා කියනවට. (නි)
අනෙක් අයටත් පාඩමක් මේක (දී)
තමන්ගේ වැඩක් බලා ගන්න (දී)
ඉන්දියාවේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා. ස්ත්‍රී දූෂණ වැහිවැහැලා. කාන්තා හිංසනය ඉතා ඉහළයි. හීතලට මිනිස්සු මැරෙනවා. දුප්පත් කම කුල බේදය නිසා සිදුවන අසාධාරණකම් ඉහළයි. මේවා ගැන කථා නොකර මැරුනු ප්‍රභාකරන් කෙනෙක් ගැන කථා කරනවා. මෙයාලගේ ධිවරයෝ ඇවිල්ලා තමයි යාපනේ දෙමළ මිනිස්සුන්ගේ මාළු ටික හොරකම් කරන්නේ .කෝ ඒවාට කථා කරන්නේ නැත්තේ මොකද. (නි)
මේ අයට ලංකාව ගැන මොකක්ද මෙච්චර කැක්කුම? (නි)
සමහරවිට කලන්තෙ දාපු එකටත් චෝදනාවක් එයි. (නි)
ප්‍රභාගේ දරුවා විතරද දරුවා? ඇයි අපේ දරුවෝ? (නි)
ඇයි අපිට මොනව කරන්නද? (නි)
හහ් හහ් හා... (නි)
බොරුවට ආයුෂ නැහැ කියන්නේ ඕක තමයි. (නි)
තවම පටන්ගැනීම පමණයි. (නි)
මැරිච්ච ප්‍රභාගෙ පුතාවත් මෙයාට වැහුණද? (නි)
ඉවසලා ඉන්නේ කොහොමද ඇත්තට මේ කරන වැඩ (දී)
නිරපරාදේ මිනිස්සුන්ට බනිනවාට හොද පාඩම් (දී)
දැක්කාද බොරුවේ තරම (දී)
දෙවිවරු කියලා ජාතියක් ඉන්නවා තවම (දී)
හැබැයි අපේ පාර්ලිමේන්තුවේ අය කොච්චර යටි ගිරියෙන් කෑගැහුවත් මොකුත්ම වෙන්නෙ නැහැ. (නි)
ලක් මෑණියන්ට අපහාස කරන ඕනෑම කෙනෙකුට ඔය වගේ දේවල් වෙන එක පුදුමයක් නොවෙයි. (නි)
ලංකාව දිනේවා (දී)
අපි මොනවා කරන්නද (නි)
බැරිවැඩ නොකර ඉන්න ඕනේ එක්කෝ (දී)
ලංකාව රාවනා රජුගේ රට. බනින්න එපා ලංකාවට (දී)
හරි වැරැද්ද තේරුම් නොගෙන නිවැරදි තැනට බනිද්දි ඔහොම වෙනවා (ස)
හොද වැඩේ. (නි)
කියලා තියෙනවා නේද එපා කියලා (දී)
බොරු කියනකොට ඔහොම වෙනවා නෝනා. (නි)
මේ පලකරලා තියෙන අදහස් වලින්ම පේනවා බෞද්ධයින්ගේ හිත් කොපමණ වෛරයෙන් පිරිලද කියලා. මේක තමයි ලංතාවේ බෞද්ධයන්ගේ නියම ස්වරූපය. බුදු බණ ඇසුවා නිරන්තරේ, ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ.(නදී)
මින් ඉදිරියට අපේ රටට විරුද්ධව කතා කරන එකක් නැහැ. (නි)