භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් භාරයේ සිටි ආරක්ෂ නිලධරයෝ තිදෙනෙක් ඇප ලබති.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඇමති ආරක්ෂක අංශයෙන් දුන් අනුර තුෂාර ද මැල් හා දුම්න්දගේ ආරක්ෂණ නිලධරයන් වන බීම් සරත් බන්ඩාර හා ඩබ්ලිව් අමිල කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුන්දර මහතා විසින් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් පන් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.
නඩුවේ තෙවැනි සැකකාර චමින්ද රවි ජයනාත් ලබන 28 වැනිදා සිට යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කැරිණි.
ඔහුගේ කැළැල් සහිත චරිතය නිසා ඇප ඉල්ලීම මාස තුනකට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප ලැබුනට සොදිසියෙන් ඉන්න ඕනේ (දී)
වැරදි නම් දඩුවම් දිය යුතුයි (දී )
ඇත්තද.. (දී)
එතකොට දුමින්ද මහත්තයාට (දී)
ඔක්කොටම ඇප ලැබෙන එකක් නැහැ නේද? (නි)
දුමින්ද මහත්තයාට මොකද වෙන්නේ (දී)
සාක්කි නැහැනේ මෙයා වෙඩිතිබ්බා කියන්න..!(නු)