හොරට බීර විකුණා රු 25000ක් දඩ කයි බලපත්‍රයක් නැතිව බීතර 23ක් විකිණීමට ප්‍රදර්ශනය කළැයි චීන ජාතික ෂෙන් ෂෙන් ෂා නම් චීන ජාතිකයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිල 18 March 2013
‘ජිනීවා අවසන්වතුරු චෙන්නායි එන්න එපා‘ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව අවසන්වන තුරු අත්‍යවශ්‍ය දෙයකට හැර තමිල්නාවට නොඑන්නැයි චෙන්නායි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහ 18 March 2013
ශිරාණි මිනිත්තු 45ක් කොමිසම ඉදිරියේ අල්ලස් කොමිසමේ සාමාජිකයකුගේ භාර්යාවක් තමාට එරෙහි දෝෂාභියෝගයේදී පක්ෂග්රාහීව කටයුතු කළ හෙයින් අල්ලස් කොමිසමට ප්‍රකාශයක් කිරී 18 March 2013
නව පාප්තුමා අභිසෙස් ලබති ආර්ජන්ටිනාවේ ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ කාදිනල්තුමන් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ලෙස පදවි ප්‍රාප්තිය වතිකානයේදී හෙට (19) 18 March 2013
තමිල්නාඩු ප්‍රහාරයට ලංකාව අප්‍රසාදය පළකරයි ශ්‍රී ලංකාවේ හිමිවරුන් දෙනමකට තමිල්නාඩුවේදී පහර දීම ගැන ඉන්දියා විදේශ අමාත්‍යංශයට අප්‍රසාදය පළ කළ බව විදේශ ලේකම් කරුණාතිලක අම 18 March 2013
වයඹ යට ගියාව හලාවත - මුන්නේෂ්වරම් අවස්ථා කීපයකදීම පුරා විද්‍යා වටිනාකමක් ඇති නටඹුන් හමුවී ඇතත් විදිමත් කර නැති බව තරුණ පුරා විද්‍යා ගව 18 March 2013
තමිල්නාඩුවට යන්න දෙනවාද/නැද්ද? දඹදිව වන්දනාව ඇතුළු ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයත් චෙන් 18 March 2013
ලංකාව ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි මහනුවරින් වන්දනා නඩයක් සමග දඹදිව ගිය හිමිනමකට තමිල්නාඩුවේ චෙන්නායි මධ්‍යම දුම්රිය පොළේදී එල්ලවූ අමාණුශික ප්‍රහාරය සම්බන්ධයෙන 18 March 2013
චෙන්නායි නුවරදීත් හිමිනමකට පහර දෙයි තමිල්නාඩුවේ චෙන්නායි දුම්රිය පොළේදී හිමිනමක් ඇතුළු වන්දනා නඩේකට අන්තවාදී කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වූ බව ඉන්දියා ආරංචි 18 March 2013
කරාපිටියේ දෙවැනි වකුගඩු බද්ධයත් සාර්ථකයි ගාල්ල කරාපිටිය රෝහලේදී දෙවැනි වකුගඩු බද්ධකිරීම මීට සුළු වේලාවකට පෙර සාර්ථකව අවසන් වූ බව රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීම පිළිබඳ විශ 18 March 2013
ඕස්ට්‍රේලියා ඔත්තු යානය හොර ගල් අහුලයි ශ්‍රී ලංකා වෙරළ දෙසට පියාසර කළ බව කියන ඕස්ට්‍රේලියා ඔත්තු ගුවන් යානයකට අනතුරු ඇඟවූ බව ඉරාන නාවික හමුදාවේ 24 වැනි බලකාය කියයි. 18 March 2013
කිත්රුවන් - ඇන්ජලෝ - සචිත් එක්දින සංචිතයට කැඳවීම් ලබති බංග්ලාදේශයට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කළ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට 18 March 2013
බංග්ලාදේශය ලකුණු 52 ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැ 18 March 2013
මඩ පහර හය දෙනකු රෝහලට යවයි මත්තේගොඩ කානිවල් බිමකදී මඩ පහරක් වැදීමෙන් ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යෑමෙන් මත්තේගොඩ හා පොල්ගස්ඕවිට දෙපිරිසක් අතර සල්ගස් හන්ද 18 March 2013
ප්‍රජා පොලිස් කතගෙ සැමියා කුඩු සමග අල්ලයි හෙරොයින් මත්කුඩු පැකට් 95ක් සමග බටපොලදී අද එළවළු වෙළන්දකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහුගේ බිරිය ප්‍රජා පොලිස් ස 18 March 2013
හිටපු අග විනිසුරු අල්ලස් කොමිසමෙන් යයි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද අල්සල් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඉන් පිටතට ප 18 March 2013
මත්තල ගුවන් තලයට එක්කළ වගයි මහා සංඝරත්නයේ සෙත්පිරිත්, ජය සක්, මඟුල් බෙර හා මහජන ප්‍රීති ඝෝෂා මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොට සිසාරා ඇසෙද්දී මහින්ද රාජපක් 18 March 2013
හෝටල් හිමියා කපා කොටා මරලා ගාල්ල හිරිඹුරේ කෑම කඩයක් පවත්වාගෙන ගිය අයකු කඩුවලින් කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇ 18 March 2013
එජාප මහ ලේකම් ට්‍රැක්ටර් පදවයි එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ගල්ගමුවේ මොරගොල්ලාගමට ගිය මහලේකම් තිස්ස අත්තනායක මහතා, අත් ට්‍රැක්ටරයක් ද ටික දු 18 March 2013
‘අලියන් අන්දවන්න බෑ‘ වන සත්ව ලෝලියකු වන එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගල්ගමුවේ දළ පූට්ටුවාගේ පින්තූර ගැනීමට සියඹලෑවට ගොස් සිටියේය. ඔහු එහිදී පැ 18 March 2013
හිටපු අගවිනිසුරු අල්ලස් කොමිසම හමුවේ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හමුවට අද උදේ 8.45ට පැමිණියාය. පෙරවරු 9ට එහ 18 March 2013
හිටපු අගවිනිසුරු අල්ලස් කොමිසම හමුවේ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට අද උදේ 8.45ට පැමිණියාය. පෙරවරු 9ට එහ 18 March 2013
අද කාලගුණය ( 2013 මාර්තු 18) නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දී රට අභ්‍යන්තරයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ වර 18 March 2013
මහා සැරයන්ට මරණ තර්ජන බණ්ඩාරගම පොලීසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති මහ සැරයන් එච් ඩී ප්‍රේමදාස මහතාගේ නාඳුනන පිරිසක් හය වතාවක් මරණීය තර්ජන කර ඇතැය 17 March 2013
‘සුනිල සංග්‍රාමයේ’ තීන්දුව දීම පාසල් ක්‍රිකට් සංගමයට පවරයි විනිසුරු තීරණයක් පිළිබඳව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් අත්හිටුවූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ ශ්‍රී දේවානන්ද විදුහ 17 March 2013
පානදුර රාජකීය - ශා. ජෝන් විදුහල් එක්දින තරගයත් ගැටුමකින් අවසන් පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති 11 වැනි වාර්ෂික සීමිත ඕවර තරගය අ 17 March 2013
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට රුපියල් ලක්ෂ 15 ක ත්‍යාගයක් ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඵෙතිහාසික ජයග්‍රහණ දෙකක් සමගින්, පස්වැනි ස්ථානය හිමිකරගත 17 March 2013
පානදුරේ හරිත සටනෙත් ලේ ගලයි පානදුර රාජකීය විද්‍යාලය සහ ශාන්ත ජෝන් විද්‍යාලය අතර පානදුර නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති 21 වැනි හරිත සටනට සමගාමීව පැවති සීමිත ඕ 17 March 2013
විදේශ උප ඇමැති හදිසියේම රෝමයට විදේශ නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතා අද සවස රෝමයට පැමිණීමට නියමිතව සිටියේය. රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට පිටත් වන ඔහු ඉදිර 17 March 2013
දෙමළ අන්තවාදියෝ හිමිනමකට පහර දෙති ශ්‍රී ලංකාවෙන් වැඩමකර සිටි පත්බේරියේ ඥානාලෝක හිමියන්ට තමිල්නාඩුවේ තන්ජූර්හි බ්‍රිහාදීශ්වර මහා දේවාලයේදී අඩන්තේට්ට 17 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026