ගාල්ල කරාපිටිය රෝහලේදී දෙවැනි වකුගඩු බද්ධකිරීම මීට සුළු වේලාවකට පෙර සාර්ථකව අවසන් වූ බව රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා සහ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා කියති. හික්කඩුවේ පදිංචි 25 හැවිරිදි තරුණයකුට වකුගඩුවක් බද්ධ කිරීමට මේ සැත්කම සිදුකැරුණි. වකුගඩු බද්ධකිරීමට සිදුවන තිස් දෙනකු පමණ දැනටමත් කරාපිටිය රෝහලේ ලියාපදිංචිවී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව ලෙස අපි ඉතා සතුටු විය යුතුයි (දී)
ජය වේවා!(නදී)
විශිෂ්ඨයි. වෛද්‍යවරුන්ගේ සහ සියළු දෙනාගේ හොද කණ්ඩායම් වැඩක්.(නදී) .
ජය ශ්‍රී! (නි)
ඔබ තුමාලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා (දී)
අපේ කාලයේ ජීවකයින් ඔබයි. (නි)