ශ්‍රී ලංකා වෙරළ දෙසට පියාසර කළ බව කියන ඕස්ට්‍රේලියා ඔත්තු ගුවන් යානයකට අනතුරු ඇඟවූ බව ඉරාන නාවික හමුදාවේ 24 වැනි බලකාය කියයි.
හෙලිකොප්ටර් ද රැගෙන යා හැකි ප්‍රහාරක නෞවාකවකින්ද සමන්විත ඉරාන නාවික බලඇණියේ ඡායාරූප ගැනීමට ඕස්ට්‍රේලියා යානය ඉරිදා පැමිණි බව එහි අණදෙන නිලධරයා කියයි.
එම අනතුරු ඇඟවීමත් සමගම ඕස්ට්‍රේලියා ඔත්තු යානය ගමන් මග වෙනස් කර සබ්මැරීන සෙවුම් උපකරණ බිමට හෙලූ බව ඉරානය කියයි.
මෑත කාලයේ ඉරාන නැව් අන්තර්ජාතික මුහුදේ සැරිසරමින් ඔවුන්ගේ නාවික මාර්ග හා ඉරානයට තෙල් රැගෙන යන නැව් සහ වාණිජ නැව්වලට ආරක්ෂාව සපයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානය, ඔබට ස්තූතියි! (නි)
මටනම් එච්චර ඇල්ලුවේ නැහැ (දී)
ඕස්ට්‍රේලියාව ඇමරිකාවට ආවඩන්න ගිහින් තව පොඩ්ඩෙන් වැඩ වරද්දා ගන්නවා. (නි)
දෙන්න එයාලට රිදෙන්නම. (නි)
අපි ඉරානය සාදරයෙන් පිළිගන්නවා. (නි)