කුසල් ජනිත් (336) ත්‍රිත්ව ශතකයක් රැස්කරයි අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ (2013) හත්වැනි සතියේ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කෝල්ට්ස් පිල නියෝජනය කරන ය 17 March 2013
කටින් ලේ එන්න අම්පයර්ට ගහයි අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන්ද දෙවිදුහල් වාර්ෂික ක්‍රිකට් තරඟ පැවැත්වෙද්දී ගැටුමක් ඇතිවීමෙන් තරඟය අතර මැද නැවැත්වීමට සිදු වි 17 March 2013
සුපිරි මඟේ 201ට ගිහින් දඩ කයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 201ක වේගයෙන් ගිය රියදුරකුට අධිවේගී මාර්ග පොලීසිය දඩ කොලයක් නිකුත් කළේය. දඩය රුපියල් දහසකි. 17 March 2013
සංගක්කාර 33 වැනි ශතකය රැස්කරයි බංග්ලාදේශ පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දින 17 March 2013
‘රෝමයේ වැඩ බලන්න කෙනකු පත්කර යවනවා‘ රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා 20 වැනිදා සිය සේවය අවසන් කරන බවත්, එහි වැඩබැලීමට සුදුස්සකු හැකි ඉක්මණින් යවන බවත් විදේශ ල 17 March 2013
අවුරුදු අටේ මනාලයා මනාලියට දරු දෙදෙනෙක් දකුණු අපි‍්‍රකාවේ ෂවේන් නමැති කුඩා නගරයේ සිදුවූ අපූරු විවාහ උත්සවයක් පසුගියදා විද 17 March 2013
වෙලේ සුදාගේ ගෝලයා දොම්පෙදි අල්ලයි ශ්‍රී ලංකාවේ ප්‍රකෝටිපති කුඩු ජාවාරමකු වන වෙලේ සුදාගේ ගෝලයකු බව කියන ගල්කිස්සේ පොඩි චානා රුපියල් ලක්ෂ හැටක හෙරොයින් කුඩු කිලෝවක 17 March 2013
පෙර පාසල් දරුවනට බෑගයක් දෙන්න නාමල් මුල් වේ පෙරපාසල් දරුවනට පොත් බෑග් බෙදා දීමේ වැඩසටහනක් කටුවන මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු 17 March 2013
බස් මගියාගෙ කන බිම වැටේ පොළොන්නරුවේ සිට සිට ඥාති සහෝදරියක සමග කොළඹ මළ ගෙදරක ආ විවාහක කතක ආපසු යද්දී ඇය ළඟ වාඩි වී සිටි පිරිමියාට දඹුල්ලේදී ඔහුගේ කනත් අහිමි 17 March 2013
පාද යාත්‍රාවට අකුරණ දී හරසර ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය එක්ව සංවිධානය කරන තරුණ සාම පාද යාත්‍රාව සෙනසුරාදා සව 17 March 2013
රංගන හේරත් - වේග පන්දු යවන්නන් වෙනුවෙන් නිර්මාණය කළ තණතීරුවක කඩුලූ 5 ක් දවාගැනීමෙන් පසු ”දිවා විවේකයට පෙර තණතීරුවෙන් වැඩි සහයෝගයක් මට ලැබුණේ නැතත් පසුව නිසි තැන්වල පන්දුව පතිත කිරීම මා පවත්වාගෙන ගියා. ඒ නිසා මට සාර් 17 March 2013
පෙම්වතියගේ නහය සැපූ පෙම්වතා රිමාන්ඩ් තම පෙම්වතියගේ නහය සපා කෑ බව කියන පෙම්වතෙක් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. 17 March 2013
සංගක්කාර (127*) චන්දිමාල් (102) ශ්‍රී ලංකා පිල ඉදිරියට ගෙනඑති කුමාර් සංගක්කාර (නොදැවී 127) සහ දිනේෂ් චන්දිමාල් (102) පස්වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 195 සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය 17 March 2013
සිංහ පාදය සුද්ධ කරන්න කොළඹින් යති ගල් හා ගඩොල් කෑලි වලින් සීගිරි සිංහ පාදයේ කුරුටු ගෑ අකුරු ඉවත් කිරීම සඳහා සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් සීගිරියට අද පැමිණි බව එහි ප්&zw 17 March 2013
ගැහුවෙ එජාපෙට : වැදුණෙ ගීතට ලිප්ස්ටික් ප්‍රශ්නයක් මත නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා හා බෙන්තර ඇලග්පිටිය ශ්‍රීලනිප සංවිධායිකා ගීතා කුමාරසිංහ නිළ 17 March 2013
බොරු කී ඇමති හිරේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ බලශක්ති සහ දේශගුණය භාරව සිටි ඇමති ක්‍රිස් හියුන් පොලිසියට බොරුවක් කීමේ වරදට පසුගියදා මාස අටක හිර 17 March 2013
සිසු නායකයන් පහකට සබරගමුව සරසවි බිම තහනම් සබරගමු විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් පස් දෙනකුට නැවත දන්වන තුරු සරසවි භූමිය තහනම් ප්‍රදේශයක් කර ඇත. මහා ශිෂ් 17 March 2013
සිංහ පාදය කුරුටු ගෑම ගැන ඇමැති නිලධරයනට දොස් කියයි පාසල් සිසුන් පිරිසක් සීගිරි සිංහ පාදයේ කුරුටු ගෑම බරපතල තත්ත්වයක් බවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් එම ස්ථානයට නිසි ආරක්ෂාවක් 17 March 2013
පොලිස් සැරයන් පහර කා රෝහලේ ආරච්චිකට්ටුව අඩිප්පලදී සෙනසුරාදා රාත්‍රී පොලිස් සැරයන්වරයකු නාඳුනන පුද්ගලයකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටී. ගෙද 17 March 2013
අධිවේගී අනතුරෙන් ව්‍යාපාරිකයා මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සෙනසුරාදා සවස සිදුවූ රිය අනතුරෙන් වෑන් රථය පැදවූ කළුතර ව්‍යාපාරිකයකු මිය ගොස් ඔහුගේ දියණිය ගාලු රෝහලේ 17 March 2013
අසිත පෙරේරාගේ මෙහෙකරුවෝ ඉතාලියේ දී පනිති රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතාගේ නිවසේ සේවයට ලංකාවෙන් ගොස් සිටි තිදෙනා අද ශ්‍රී ලංකාවට ඒමට නියමිතව සිටිය ද ඔවුන් අතුර 16 March 2013
කන්දෙන් කෑල්ලක් බදුල්ල පාරේ බදුල්ල - කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල උඩ විහාරගල ගල්පර්වතයකින් කොටසක් ගැලවී එම මාර්ගයට වැටීමෙන් එක් මංතීරුවක ගමනා ගමනය ඇන හිටි බව 16 March 2013
වෙස්ලි 25-23 කින් ඉසිපතනය පරදවා පෙරළිකාර ජයක් ලබයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (1 16 March 2013
බංග්ලාද්ශ පළමු ඉනිම 240 යි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළ 16 March 2013
කොහු බත් කම්හලෙන් කසල තේ මතුවෙයි ඉරාකයට යැවීම සඳහා අසුරමින් තිබූ කසල තේ කිලෝ 51000ක් සමග සැකකරුවෝ තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වාරියපොළ දී අද සැකපිට අත්අඩ 16 March 2013
අධිවේගී අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමන්කරමින් තිබූ වෑන් රියක් සහ ජීප් රථයක් කිලෝමීටර 86 කණුව ආසන්නයේදී එකිනෙක ගැටීමෙන් හතර 16 March 2013
ගමට නොයන අලින් අල්ලන්න යයි පළාත් සභා මන්ත්‍රීන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ඇතුළු සංවිධායකයින් වැඩ නොකරන්නේ නම් ගමට නොඑන්නේ නම් ජනතාව අතරට නොයන්න 16 March 2013
මැරෙන්න ඉන්න මැරතන් ශූරයා සෙනෙහස පෙන්නයි ඇමරිකාවේ ටෙක්සාස්හි ඉරාමි ලියෝන් (32) මැරතන් ශූරයෙකි. විවහයකු වන ඔහුට අවුරුදු හයක දියනියක්ද සිටී. වෛද්‍යවරුන් ඉරාමිට පැවසු පරිදි ඔහ 16 March 2013
ගමන් බලපත ගන්න ලක්ෂ එක හමාරක් ඉතාලියේ පලෙර්මෝ නුවර ජිවත්වන දමිළ ජාතික තරුණයකි. නැති වු ගමන් බලපත්‍රයට අලුත් ගමන් බලපත්‍රයක් ලබා ගැනිම සදහා ඔහු රෝමයේ ශ 16 March 2013
කි‍්‍රකට් නිලවරණය අපේ‍්‍රල් 16 දිනට කල්යයි මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය අපේ‍්‍රල් මස 16 වැනිදා දක්වා කල්දමන ලද බව කී‍්‍රඩ 16 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026