මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය අපේ‍්‍රල් මස 16 වැනිදා දක්වා කල්දමන ලද බව කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා අද (16 වැනිදා) පැවසීය.
මෙම නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ තිලංග සුමතිපාල මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා කිහිපයක් විභාග කර බැලීම සඳහා පත්කරන ලද ති‍්‍ර පුද්ගල කමිටු වාර්තාව පිළිබඳව නීතිපතිවරයාගේ නිර්දේශ ලැබෙන තුරු මෙම නිලවරණය කල් දමන ලද බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දෙයක් වෙනවා නම් එච්චරයි (දී)
අවුරුද්දෙන් පස්සේ චන්දයකින් තමයි වැඩ පටන් ගන්න තියෙන්නේ (දී)
අයියෝ සල්ලි, (දී)