”දිවා විවේකයට පෙර තණතීරුවෙන් වැඩි සහයෝගයක් මට ලැබුණේ නැතත් පසුව නිසි තැන්වල පන්දුව පතිත කිරීම මා පවත්වාගෙන ගියා. ඒ නිසා මට සාර්ථකව කඩුලූ දවා ගැනීමට හැකිවුණා.”
රංගන හේරත් - වේග පන්දු යවන්නන් වෙනුවෙන් නිර්මාණය කළ තණතීරුවක කඩුලූ 5 ක් දවාගැනීමෙන් පසු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල කොල්ලෙක් , සමරහරු වගේ නෑ මෙයානම් (ස)
රංගනට අපෙන් මල්! (නි)
රංගන බෝල යවද්දී එයා දිහා බලාඉන්න ආසයි. (නි)
මේ ඉන්නේ මගේ වීරයා... (නි)