බදුල්ල - කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල උඩ විහාරගල ගල්පර්වතයකින් කොටසක් ගැලවී එම මාර්ගයට වැටීමෙන් එක් මංතීරුවක ගමනා ගමනය ඇන හිටි බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. කිසිවකුටත් හානියක් සිදුව නැතැයි කියන පොලිසිය ගමනා ගමනය එක් මංතිරුවක සිදු වෙතිය ද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වයං රැකියාවක් විදියට ඔතන ගල් කොරියක් දාමුකෝ. (නි)
අයින් වෙනවා මනුස්සයෝ. යටවෙයි. මට නම් බයේ බැහැ. (නි)
අප්පේ වැටෙන දෙයක් වැටිලා ඉවර කරගන්න. මමත් ලබන සතියේ ඔය පාරෙම වනවා මගේ ගෙදර.(නදී)
කාටවත් අනතුරක් නැති එකට සතුටුයි (දී)
ජිවිත හානියක් නොවිච්ච එක ලොකු දෙයක් (දී)
අයියෝ සල්ලි (දී)