පෙරපාසල් දරුවනට පොත් බෑග් බෙදා දීමේ වැඩසටහනක් කටුවන මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
පෙරපාසල් දරුවනට පොත් බෑග් බෙදා දීමේ වැඩසටහනක් කටුවන මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා අදහසක් තමයි එක (දී)
නාමල් අංකල් අපේ පැත්තටත් එන්නකෝ.(නදී)
නාමල් මහත්තයා ඒ වැඩේ බොහොම හොද වැඩක් (දී)
පාසල් ළමුන්ට වලට ශරීරයට අහිතක් නැති පොත් බෑග් නිෂ්පාදනය කරන්න ඕනේ (දී)
මේවා දෙන්නේ මහජන මුදල් වලින් කියලා ලියන්න. නැත්නම් මේවා හරියට ඒගොල්ලන්ගේ පුද්ගලික සල්ලි වලින් දුන්නා වගේනේ පේන්නේ. (නදී)
බෑග් එක ඇතුළට පොඩි එවුන් කන්න කැමති දේකුත් දැම්මා නම් තමයි හොද. (නි)
පඩි සල්ලි වෙන්න ඇති වියදම් කරේ. (නදී)
සෞක්යාත්මක දෙයක් නම් හොදයි (දී)
එකනම් හොදයි (දී)
නාමල් මහත්තයාට ස්තුති (දී)
ඉතා වටිනා වැඩක් (දී)
මේවා බොරුවට කරන වැඩ (ස)
හොදවදක් (දී)
හරියට දන්නේ නැතුව එහෙම කියන්න එපා. (ස)
මොකද්ද පරමාර්ථය (දී)
ළමා පරපුර අපි රැක ගන්න ඕනේ (දී)
ඉතාම පැහැදිලි ලෙසම රටේ මුදල් මහජනතාවගේ මුදල් එවැනි මුදල් තමන්ගේ හිතු මනාපෙට මෙහෙම දෙන්න පුළුවන් ද ? (ස)
ප්‍රමිතියට හදපු බෑග් තමයි වඩා හොද (දී)
හොද දෙයක් අපි අගය කරනවා (දී)
දැන් හරිම ආඩම්බරයි. (ස)
ඔබ ගැන අපිට ආඩම්බරයි (දී)
නාමල් මහතාගෙන් තවත් ප්‍රජා සත් කාරයක් (දී)
අගය කල යුතු වැඩක්
පාසල් යවන්න පොලබෝන හොද කටයුක්තක් (දී)
හොද වැඩක්
පින් සිද්ද වෙන වැඩක් (දී)
ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කල හොද වැඩක් (දී)
ඔබතුමාට බොහොම පින් (දී)
සෑම් හරි, මේ ගොල්ලන්ගේ නම අපේ හම (ස)
පුංචි ළමයි ආසයි මේ වැඩ වලට (දී)
හොදයි
අපි ලාංකිකයන් ලෙස ජාතිබේද ආගම් බේද නොසලකා මානුෂිකත්වය අරමුණු කර ගෙන කර ඇති සේවාවන් ඉතා විශාලයි. (නි)
ළමයි වෙනුවෙන් වැඩ කරන එක හොද දෙයක් (දී)
නාමල් මහත්තයෝ මේ වැඩ අපි අගය කරනවා (දී)
ෂුවර් එකටම පඩි සල්ලි වලින් ගන්න ඇති.(නදී)
ඉතා හොද මහජන සේවයක් (දී)
මේ බෑගයේ මුද්‍රණය කර තිබෙන දේශපාලකයාගේ පින්තුරය නිසා මෙම දීමෙහි වටිනාකම අඩු වෙලා ගිහිල්ල. (නදී)