IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෙස්ලි 25-23 කින් ඉසිපතනය පරදවා පෙරළිකාර ජයක් ලබයි

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (16) පැවැති තරගයේදී වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 25-23 ක් ලෙස පසුගිය වසරේ ලීග් ශූරයන් වන ඉසිපතන විදුහල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.

පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-10 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.

ජයග‍්‍රාහි වෙස්ලි විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කළ අතර ඉසිපතන විදුහල ගෝල 2 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය.   

 



අදහස් (0)

වෙස්ලි 25-23 කින් ඉසිපතනය පරදවා පෙරළිකාර ජයක් ලබයි

මධුක Tuesday, 19 March 2013 11:20 AM

නියමයි වෙස්ලි. (නි)

:       0       0

චන්දන Saturday, 16 March 2013 07:13 PM

කටෙන් රගර් ගහන සමහර පණ්ඩිතයන්ට මේක හොඳ පාඩමක්. (නි)

:       0       0

අරවින්ද Sunday, 17 March 2013 08:12 PM

අයියෝ පතන (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site