‘‘දැන් ලංකාව හොඳයි’’ යාපනය පලාලියේ සිට ආ ඉතාලි ලාංකිකයකු ශ්‍රී ලංකා ජනපතිට ලිපියන් යවමින් එරට ශ්‍රී ලංකා තානපති සේවය එහි සිටින ලාංකිකයනට සමීප කරන ලෙස 15 March 2013
දැන් මහා යුද්දේ වවුනියා කුඩාකච්චකොඩියේ ගොවීන් සාර්ථක මාළු මිරිස් අස්වැන්න ලබා ඇති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසය 15 March 2013
කොටි කෙරුම් කටුගෙයක් අරන්තලාවේ කොටි සැහැසිකම් දැක්වෙන කටුගෙයක් අම්පාර අරන්තලාවේ ඉදි කැරේ. 1987 ජුනි දෙවැනි දා කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි හැග 15 March 2013
1987 ජුනි දෙවැනි දා කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි හැගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු භික්ෂූන් 31 නමක මරා දමනු ලැබූහ. එම භික 15 March 2013
රජීව්ගෙන් සිංහල පොප් ගී ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙනා අතරින් ක්ලැරන්ස් 15 March 2013
ඇසිඩ් ගැසීයැයි වෙදාත් යළි රිමාන්ඩ් උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට ඇසිඩ් ගැසී යැයි කියන ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු තිදෙනා අනුරාධපුර ප්‍රධා 15 March 2013
පානදුර රාජකීය පළමු ඉනිම 256 යි පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ 21 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහා ක් 15 March 2013
සබරගමුවේ ශිෂ්‍ය සංගම්වලට තහංචියක් සබරගමු විශ්ව විද්‍යාලයේ සියලු ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අත්හිටුවන ලැදැයි වාර්තාවේයි. මේ අනුව සරසවි පරිශ 15 March 2013
ගයි අනුස්මරණ කි‍්‍රකට් තරගය 17 දා පිතිකරුවෙකු ලෙසත්, කඩුලූ රකින්නෙකු ලෙසත් 80 දශකය සමයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ, පසුගිය දිනක සිය දිවියෙන් සමුගත් ගයි ද අල 15 March 2013
මරුවා කුප්පි ලාම්පුවෙන් එයි කලකට පෙරවසා දැමුණු වැල්ලවත්ත පෙහ කම්හලේ විගණන නිලධාරයකු (79) පොල්ගස්ඕවිට වෙනිවැල්පොළ නිවසේ දී පිළිස්සී මියගොස් සිටි බව පොලිසිය කිය 15 March 2013
ජේලර් ජේලර්ගේ බැංකු සල්ලි හොරෙන් අදී සිරකරුවකු ලවා මොනරගල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ටෙලර් කාඞ් පතකින් රුපියල් හතළිස් දහසක් ගත් තවත් නියාමකවරයෙක් මොනරාගල පොලිසිය වි 15 March 2013
මත්තල ගුවනට අහාර සූදානම් හම්බන්තොට මත්තල ඉදිවූ රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරීමට ඇත්තේ තවත් දින 03කි. ගුවන්යානාවන්ට ආහාර සපයන විශේෂ රථ ක 15 March 2013
ගල්ගමුවට සුළි සුළං ගල්ගමුව කරඹෑවේ සුළි සුළඟකින් බ්‍රහස්පතින්දා සවස නිවාස 30ක අලාභ වී ගස් කඩා වැටී විදුලිය ද අවහිර වී ජන ජීවිතය බරපතල ලෙස අවුල් වී ඇත. ජී 15 March 2013
අද කාලගුණය (2013 මාර්තු 15 ) නැගෙනහිර පළාතේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ අනෙක් පළාත්වල විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේද 15 March 2013
ති‍්‍ර පුද්ගල කමිටු වාර්තාව නීතිපතිවරයාට යවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත්වී සිටින තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව පිළිබඳව උද්ගතවී ඇති ගැටලූකාරී තත් 14 March 2013
මත්තල ගුවන ලොවටම ඇරෙයි ඩුබායි, සාජා, ඇමරිකාව සහ කටුනායක සිට ගුවන්යානා හතරක් ලබන 18 වැනිදා මත්තලට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර 14 March 2013
මහේස්ත්‍රාත් රියට ගල් ගැසීයැයි පහක් සැකපිට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය සිය නිල රථයෙන් කහටගස්දිගිලියේ සිට අනුරාධපුරයට එමින් සිටියදී මිහින්තල 14 March 2013
තුම්මුල්ල ඝාතනයේ සැකකරුවෝ රිමාන්ඩ් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයෝ පස් දෙනෙක් කොළඹ කොටුව මහේ 14 March 2013
මාතලේ නගර සභාව මැක්ඩොවල් කොටුව අල්ලයි පුරවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මාතලේ ඓතිහාසික මැක්ඩොවල් ඉංග්‍රීසි බලකොටුවේ කසල කළමනාකරණ ව්‍යාපෘති හා පුහුණ 14 March 2013
දුමින්ද ගැන අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් සමග ඔහු මාර් 14 March 2013
‘ඇහේ අදිසි මාරයා‘ ‘ග්ලූකෝමා‘ ඇස් රෝගය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කැරුණු ග්ලූකෝමා සතියට 14 March 2013
වාස් ගුණවර්ධන වැඩ බාර ගනී නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කැරුණු වාස් ගුණවර්ධන මහතා පෑලියගොඩදී අද උදෑසන 9.30ට යෙදුණු සුබ මොහොතින් සර්වාගමික නායකයන්ගේ ආශිර 14 March 2013
පාප් වහන්සේට ඉතාලියෙත් මඩ ප්‍රහාරයක් ෆැන්සිස් පාප්තුමා ආජන්ටිනාවේ ගෝනෝස්අයර්ස්හි අගරදගුරු වහයෙන් සිටියදී 1976 දී පූජකවරුන් දෙදෙනකු පැහැර ගැනීමට ආජන්ටිනාවේ මිනීමරු මි 14 March 2013
අරලගංවිල උල්කාපාත පර්යේෂණය පිටසක්වල ජීවීන් සිටින බවට තවත් සාධකයක් ඇතැයි ගිය වසරේ දෙසැම්බර් 9 වැනිදා පොලොන්නරුවේ අරලගංවිල වෙල්යායකට වැටුණු උල්කාපාත කැබැල්ල 14 March 2013
‘මහින්ද සමාජ‘ මහා සභාව ඉරිදා ගාල්ලේ මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංවිධානයක් වූ ‘මහින්ද සමාජයේ‘ 16 වැනි වාර්ෂික මහා සභාව මෙම 17 වැනි ඉරිදා උදේ 9.30ට කොළඹ හත ස්ට 14 March 2013
විජයමුණිගෙ පස් දෙනෙක් පෝරකයට 1999 වසරේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගී වූ රැස්වීමකදී වෙඩි තබා එච් එම් දයාරත්න සහ එච් එම් 14 March 2013
වියට්නාම් තෙල් නැව අල්ලනු ලංකා ඉන්දියා තෙල් සමාගම වෙනුවෙන් මෙට්‍රික් ටොන් 4500ක ඉන්ධන ගෙනා වියට්නාම් ධජය යටතේ යාත්‍රා කළ විනාලයින්ස් ග්ලෝරි නැව අත්අඩංගුවට 14 March 2013
බෙහෙත් පෙරහරට යළි පණ එයි බණ්ඩාරගම මහ බෙල්ලන වසර 70කට වඩා පැරණි පිං බෙහෙත් ශාලාවකට පාසල් නමයකින් අද බෙහෙත් පෙරහරක් පැමිණියේය. ආයුර්වේද වෛද්‍යවරුන් හා ගුර 14 March 2013
බුරුත කඳන් ග්‍රාම සේවකට ‘අජීර්ණ‘ වේ කළුවර ගස් වැව ග්‍රාම සේවා නිලධරයකු අනවසරයෙන් බුරුත කඳන් 19ක් ලොරියකින් රැගෙන යද්දී සාලියවැව ඉහළ පුළියම්කුළමේදී අද අලුයම අත්අඩංගු 14 March 2013
සාක්කිකරුවකුට ඇසිඩ් තර්ජනයක් මොරටුව සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයේ සැකරුවෝ පස් දෙනෙක් මොරටුව මහේස්ත්‍රාත් එම් එම් මිහාල් මහතා ව 14 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026