හිටපු ප්‍රා මන්ත්‍රී ගංජා විකුණයි ගංජා පැකට් 25ක් සමග හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රත්නපුර බටුගෙදරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහුගෙන් ලත් තොරතුරු 14 March 2013
සිංහ කණුව ළඟ කැනහිලි වැඩක් අනුරාධපුර සිංහ කණුව අසළ 69 හැවිරිදි යාචක කතක කෙළෙසා මරා දැමූ බව කියන තිදෙනෙක් අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 14 March 2013
බඹරයට ගල් ගසා ඇනුම් කති කොස්ගොඩ මුහුදු වෙරළ අසළ සංචාරක හෝටල් වැඩ බිමක දී බඹර ප්‍රහාරයකින් වැඩබිම සේවකයන් 15 දෙනකු රෝමල් ගත කළ බව පොලීසිය කියයි. එහි සේවකය 14 March 2013
මිතුරාගේ පිහි පහරිනුත් මැරේ මහරගම නාවින්නේදී මිතුරන් දෙදෙනකු අතර ගැටුමකින් පසු හැට එක් හැවිරිදි මිතුරා පිහි පහරින් මරාදමා ඇතැයි පොලිසිය කියයි. අනෙක් මිතුරා 14 March 2013
සිසු දෙන්නා පහරදී මුදාහරිති පුත්තලම නගරයේ දී සහෝදරයන් දෙදෙනකු පැහැරගත් පිරිසක් ඔවුනට පහරදී පැය තුනකට පසුව නගරයේදීම මුදා හැර ඇතැයි ඔවුන්ගේ පියා පොලිසියට පැ 14 March 2013
මැල්කම් කාදිනල්තුමෝ නව පාප්තුමාට සුබ පතති .ආජන්ටිනාවේ හොසේ මාරියෝ බෙර්ගෝල්යෝ කාදිනල්තුමා පළමුවැනි ප්‍රැන්සිස් පාප්තුමා හැටියට පත්වීම පිළිබඳ මැල්කම් කාදිනල් රංජිත් කො 14 March 2013
ව්‍යාපාරිකයාත් සුපිරි මඟේ සුළු දිය දාලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී වෑන්රියක් නවත්වා මුත්‍රා කළ ව්‍යාපාරිකයෙක් ඔහුගේ පුතා හා තවත් යෙක් බණ්ඩාරගම පොලිසිය විසින් 14 March 2013
අද කාලගුණය ( 2013 මාර්තු 14 ) දිවයිනට නැගෙනහිර සහ ගිණිකොණ වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවලද වැසි ස්ව 14 March 2013
පාප් වහන්සේ බැතිමතුන් අමතති ෆ්රැන්සිස්කු 1 නව පාප් වහන්සේ මීට ටික වේලාවකට පෙර වතිකානයේ සාන්ත පීතර දෙව් මැදුරේ සඳලුතලයට විත් රැස්ව සිටි බැතිමතුන් ඇමැතූහ. 14 March 2013
ජෝජ් මාරියෝ ආජන්ටිනා අගරදගුරු නව පාප් වහන්සේ සිස්ටයින් දෙව්මැදුරේ ඉතාලි වේලාවෙන් පස්වරු 7ට (ශ්‍රී ලංකා වේලාවෙන් 11.30ට) පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙන් ජෝජ් මාරියෝ බෙර්ජෝලි 14 March 2013
සිස්ටයින් දෙව් මැදුරෙන් සුදු දුම් පිටවේ ඉතාලි වේලාවෙන් පස්වරු 7.06ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.36ට) සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුම් පිටවූ බව වතිකාන ආරංචි ක 13 March 2013
නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ගම්පහට නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කැරුණු වාස් ගුණවර්ධන මහතා බ්‍රහස්පතින්දා (14) උදෑසන 9.30ට ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ 13 March 2013
ස්ප්‍රීතු තොගයක් රේගුවේදී අල්ලයි අනවසරයෙන් ගෙන්වූ ස්ප්‍රීතු බැරල් 310ක් සුරාබදු නිලධාරීන් විසින් කොළඹ වරාය රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් බවත්, එක් බැරලයක ලීටර් 200ක් 13 March 2013
හොරට ක්‍රීඩා කිරීම වැළැක්වීමට ජාතික හැදුනුම්පත අනිවාර්යයි ? මෙවර අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේදී සිදුවිය හැකි අක්‍රමිකතා වැලැක්වීමේ පියවරක් ලෙස අවශ් 13 March 2013
ගාලු කුණු ඇළෙන් සිරුරක් ගාල්ලේ කුණු ඇළේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් මීට ටික වේලාවකට පෙර ගොඩ ගත් බව පොලීසිය කියයි. 13 March 2013
සරසවි සිසුහු උද්ඝෝෂණයේ සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු 13 වැනිදා දහවල් විශ්වවිද්‍යාල භූමියේ සිට බදුල්ල කොළඔ ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියට පැමිණ 13 March 2013
‘ෆොන්සේකා බෑනට මිත්තනිය රැකවරණය දීලා‘ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනූන තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුගේ මිත්තනිය ඇලන් විමලා තිලකරත්න (80) 2010 පෙබරවා 13 March 2013
රට ලියුම් කඩා සල්ලි අරන් විදේශ ලියුම් ඇතුළත් පාර්සල් 14ක් කඩා විනාශ කළ තැපැල් සේවකයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී වැරදිකරු විය. මහේස්ත්‍රාත් කණ 13 March 2013
පී සී අල්ලස් දැලේ ඉඩම් ආරවුලක් විසඳීමට රුපියල් 3000ක් අල්ලස් ලෙස ගත් බව කියන උප්පුවේලි පොලීසියේ කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අ 13 March 2013
ලබා උපන් හැටි වෙනස් කරයි මඩබාවීට කනිෂ්ඨ විද්‍යාලයයේ හය වැනි වසරේ ජි ආර් කෞශල්‍යා හිරුෂාණී උපතින්ම දෙපා හා වමි අත අහිමි දැරියකි. ඵක් ඇගිල්ලක් පමණක් 13 March 2013
දෙවැනි වරටත් කළු දුම මීළඟ පාප් වහන්සේ පත් කර ගැනීමට රෝමයේ සිස්ටයින් දෙව්මැදුරට රැස්ව සිටින කාදිනල්වරුන් ඉතාලි වේලාවෙන් රාත්‍රී හතට ( ශ්‍රී ලංකා වේලා 13 March 2013
ගෙඩිගේ නැටීම ගම්මඩු ශාන්තිකරුමයේ දී විරලව දැකිය හැකි අවස්ථාවකි ගෙඩිගේ නැටීම. පත්තිනි දෙවියන්ගෙන් දේවාශිර්වාදය ලබා ගැනීම ගෙගෙඩිගේ නැටීමෙන් බල 13 March 2013
ෆොන්සේකා රජයට දෙහි කපයි මෙරට දේශපාලන පක්ෂ 65ක් ඇතත් පක්ෂවලට ඡන්ද දායකයන් දහ දෙනකුවත් නැතැයි ද, නිදහසින් පසු වසර 65ක් රට පාලනය කළ කිසිම පක්ෂයක් රට දියුණු කළේ නැ 13 March 2013
රබර් වගාව පල්ලම් බහී මීට වසර හතලිහකට පෙර සශ්‍රීකව පැවැති රබර් වගාව දරුණු පසුබෑමකට ලක්වී ඇතැයි අගලවත්ත ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්යක්ෂ ආචාර් 13 March 2013
පෑලියගොඩ සභාපති/ උප සභාපති පාරේ ගහගනිති පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද හා උප සභාපති අමිල නිෂාන්ත මහත්වරුන් මීගමු පාරේ පැලීයගොඩ නගර සභා ඉඩමකදී ගුටි බැට හුවමාරු කර 13 March 2013
ඉල්ලම් ගෝනි 60ක් අල්ලයි කුරුවිට පැරඩයිස් කර්මාන්තපුරයේ වසා දමන ලද එක්ස්ටෙල් කම්හල පැවති භූමියේදී මැණික් ඉල්ලම් ගෝනි හැටක් අත් අඩංගුවට ගත් බව මැණික් හා ස් 13 March 2013
කැස්බෑ බිත්තර 110ට 50,000ක් දඩ බලපිටිය උසාවිය පිටුපස වැල්ලෙන් කැස්බෑ බිත්තර 110 ක් එකතු කළ පුද්ගලයකුට බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා රුපියල් 50000ක දඩ නියම ක 13 March 2013
පෑලියගොඩ පුර සබේ ගුටි කෙළියක් පෑලියගොඩ නගර සභා රැස්වීමේදී මන්ත්‍රීන් ගුටි ඇන ගත් බවට පෑලියගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යා 13 March 2013
වී ගබඩා වර්ජනෙන් ගොවියාට වදී අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා සේවකයෝ 170ක් පමණ අද වැඩ වැරූහ. මේ නිසා ගොවීන් වී විකුණා ගැනීමට නොහැකිව අසරණවී සිටිති. වී ගෝන 13 March 2013
මාස තුනෙන් පාර කැඩිලා මාස තුනක් යන්නටත් පෙර තිහගොඩ නායිම්බල කිතලගම පාර ගිලා බැස ඇතැයි තිහගොඩ ප්‍රාදේශීය සභා රැස්වීමේදී පැමිණිලි කිරීමට නොදී තමා රැස 13 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026