මීට වසර හතලිහකට පෙර සශ්‍රීකව පැවැති රබර් වගාව දරුණු පසුබෑමකට ලක්වී ඇතැයි අගලවත්ත ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එච් එම් ජී සෙනෙවිරත්න මහතා කියයි.
වර්ෂ 1970 දශකය ආරම්භයේදී හෙක්ටයාර් 214,000 ක වපසරියකට යටත්ව තිබූ රබර් වගාව මේ වන විට හෙක්ටයාර් 121000 දක්වා අඩු වී අති අතර ඉදිරියේදි මෙය තවදුරටත් අඩුවීමට ඉඩ ඇති බවට අනාවැකි පල වී ඇත.
එයට පිලියමක් ලෙස ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයෙන් ‘ගෙවතු ආශ්‍රිත රබර් වගාව‘ හඳුන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට යන අත ගැන දුකයි (නි)
පෝච්චි වල හිටවන රබර් වර්ගයක් හදන්න බැරිද? (නි)
වගාව නංවන්න හොඳ මිලක් තියෙන්න ඕන. පහුගිය කාලේ මිල රු :500 යෙන් ඉහල තිබුනා දැන් 350 කට අඩු මිලක් තියෙන්නේ. ඉතින් මිනිස්සු රබර් වගා කරයිද ? (අ)
රබර් විතරද? ඇයි පොල්? වී වගාව? (නි)
ගෙවතු ආශ්‍රීතව වගා කරන්නේ කොහොමද සීමිත ඉඩක්නේ තියෙන්නේ (අ)