බලපිටිය උසාවිය පිටුපස වැල්ලෙන් කැස්බෑ බිත්තර 110 ක් එකතු කළ පුද්ගලයකුට බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා රුපියල් 50000ක දඩ නියම කළේය.
වලගෙදර සීකුගේ දිනේෂ් කුමාර එම දඩය ගෙව්වේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවිය පිටුපස වෙරළෙන්ම ඇල්ලුවේ බය නැතුවද ?(ස)
බිත්තර ටික පරිස්සමට තියාගන්නද එකතු කළේ? (නි)