ෆ්‍රැන්සිස්කු 1 නව පාප් වහන්සේ මීට ටික වේලාවකට පෙර වතිකානයේ සාන්ත පීතර දෙව් මැදුරේ සඳලුතලයට විත් රැස්ව සිටි බැතිමතුන් ඇමැතූහ.
ෆ්‍රැන්සිස්කු 1 නව පාප් වහන්සේ මීට ටික වේලාවකට පෙර වතිකානයේ සාන්ත පීතර දෙව් මැදුරේ සඳලුතලයට විත් රැස්ව සිටි බැතිමතුන් ඇමැතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිත්‍යාව රජවනතාක් සත්‍යය දැකිය නොහැකිය.
අනේ ප්‍රණීත්, දෙවියන් වහන්සේ විසින් තෝරා ගත්තා නම් ඒ තෝරාගත්ත කෙනාගේම ආශිර්වාදය කොහොමද ලැබෙන්නේ? එහෙම ආශිර්වාද ලබාදෙන්නෙ කොහොමද? (නි)
මෙතෙක්කල් බිහි වූ සියලුම පාප්වහන්සේලා ලෝක සාමය වෙනුවෙන් යාඥා කරා (ස)
කතොලික දහම ආරක්ෂා කර ගනිත්ව (දී)
අනේ කුහුඹින්නේ , තොපටත් රජෙක් ඉන්නේ ...(ස)
හරි අපි ඔක්කොටම තියෙන්නේ මිත්‍යා මත තමයි... අපි කවුරුත් ආගමික නායකයන් හිටපු කාලේ ඉදලා නැහැනේ..!(නු)
අපේ පුංචි රටෙනුත් අනාගතයේදී සාමයේ පරෙවියෙක් බිහි වේවි. (නි)
ඵෙතිහාසික වටිනාකමකින් යුතු මෙම පල්ලිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි නේද? (නි)
ඔබ තුමන්ට අපගේ සුභපැතුම් (දී)
මෙහි තිබෙන සමහර අදහස්වලින් පෙනි යන්නේ ලංකාවෙ කොපමණ ආගම්වාදීන් ඉන්නවාද කියාල.. තුෂාර ශ්‍රි සෆාන් වැනි අය දැන ගත යුතුයි අන් අයගේ ආගම්වලට ගරු කරන්න..!(නු)
ෂෆ්වාන් කියන්නේ සාතන්ගේ කීකරු ගෝලයෙක්වද්ද? (නි)
ෂෆ්වාන්, මෝඩයෙක් වුණත් ඒ බව ලෝකෙටම පෙන්වන්න එපා. (නි)
රිස්වාන් ඔයාලගේ ආගම ගැන අහගන්න එපා..!(නු)
නව පාප්වහන්සේට සුභ පතමි (ස)
අනේ මම නම් ඔය කොයි ආගමේවත් නැහැ..(නු)
සුභපැතුම් ඔබට (දී)
කවුද මේ අලුත් බයිබල් විශාරද සහෝදරයා.. මට කියනවාද ඔයා කියන කෙනා කී දෙනෙක් මලවුන්ගෙන් නැගිට්ටෙව්වද කියලා.. කොරුන් කීදෙනෙක්ව ඇවිද්දෙව්වද කියලා..? (නු)
සන්තෝසයි (දී)
ෂෆ්වාන්, එතකොට ඔයත් සාතනගේ ධූතයෙක්ද? (නි)
අශාන් ‘‘හරි අපි ඔක්කොටම තියෙන්නේ මිත්‍යා මත තමයි... අපි කවුරුත් ආගමික නායකයන් හිටපු කාලේ ඉදලා නැහැනේ..!‘‘ අශාන් මහත්තයා බුදුදහමේ තියෙන චතුරාර්යසත්‍යය මිත්‍යාමතයක් කියලාද ඔබතුමා කියන්නේ..? නොදන්න දේවල් නොකියා ඉන්න එක හොදයි..!(නු)
හරි ඉක්මණට නිල ඇදුනුත් මහපු එක හොදයි. (නි)
අපටත් රජෙක් පහළව ඇතේ... (නි)
අපේ අලුත් පාප් වහන්සේට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ජිවිතයේ වටිනා අවස්තාවක් (දී)
තවම සුදු කළු භේධය අතහැරලා නෑ වගේ (ස)
ඔබ තුමන්ට දීර්ගායු ලැබේව (දී)
අපේ සුබ පැතුම් (ස)
මෙම පාප් වහන්සේට දෙපාරක් කළු දුම් ගැහුවෙ විරුද්ධ කාදිනල්ලා..!(නු)
දෙවියන්ගේ නියෝජිතයා තෝරන්න ඡන්දයක්? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දෙවි පිහිටයි! (නි)
නව පාප්තුමාට සුභ පැතුම්! (නි)
නව පාප්තුමාට සුභ පැතුම්! (නි)
සාමයේ මල් පිපේවා! (නි)
ඇයි දෙවියනේ, ඔබවහන්සේට බැරි කෙළින්ම ඉදිරිපත් වෙලා මේ ඉන්නේ මගේ නියෝජිතයායි කියලා පෙන්නන්න?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මගේ සුභ පැතුම්! (නි)
මනෝහරන්, ඔබ තේරුම් නොගත් බොහෝ දේ ඇත. (නි)
ජේසුස් වහන්සේත් අල්ලාහ්ගේ දේව දුතයෙක් පමණි. මෙය සියලු දෙන දන්නා සත්‍යයකි. පාප් වහන්සේ කියන්නෙත් සාමාන්‍ය මිනිසෙක් පමණක් මිස දෙවියන්ගේ නියෝජිතයෙක් නොවේ. (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
සුභපැතුම් (දී)
දෙවියන් වහන්සේ තෝරා පත්කර ගත් නව පාප් වහන්සේට දේව ආශිර්වාදය ලැබේවා (ස)
නව පාප්තුමාට සුභ පැතුම්! (නි)