මෙරට දේශපාලන පක්ෂ 65ක් ඇතත් පක්ෂවලට ඡන්ද දායකයන් දහ දෙනකුවත් නැතැයි ද, නිදහසින් පසු වසර 65ක් රට පාලනය කළ කිසිම පක්ෂයක් රට දියුණු කළේ නැතැයි ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ නායක හා හිටපු හමුදාති සරත් ෆොන්සේකා මහතා බණ්ඩාරවෙලදී පැවසීය.
‘මේ රජය සම 2005 සිට මා වැඩ කළා. රජය බොරු පොරොන්දු දුන්නා. රට දැන් පිරිහෙනවා. ණය ගෙන පාරවල් හදනවා. පාරවල්වලින් කොමිස් ගහනවා. ණය බර ජනතාවටයි. අල්ලස, දූෂණය, හොරකම්, මැරකම් හැමතැනම. පාලකයන් මේවා හොයන්නේ නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ඔබ සමගයි. (අ)
රටට වැඩ කළ කෙනෙක්. අපි යුද්ධය ජයගත්තේ ඔබතුමා නිසයි. (නි)
ඇත්ත තමයි. (නි)
මම ෆොන්සේකා මහත්තයාගේ පැත්තේ (දී)
කට කට... පරිස්සමින්. (නි)
අනේ මන්ද............... (දී)
පරණ ඒවා අමතක කරලා ජනපතිත් එක්ක එකතුවෙලා රට ගොඩගන්න බලන්න. ඔබ අපෙ රටට සම්පතක් මහත්තයෝ (අ)
පාරිලිමේන්තුවට ඇවිත වැඩ පෙන්නන්නකෝ (අ)
ඔබ හොඳයි දේශපානයට ආවේ නැති නම් (අ)
මහත්තයෝ මම මොකුත් කියන්න හිතන්නෙවත් නැහැ (දී)
කෙලින් වැඩ කරන කෙනෙක් (අ)
ජනාධිපතිතුමා සමග සහයෝගයෙන් වැඩකරලා රට දියුණු කරන්න බලන්න මහත්තයෝ. (නි)
ඔබත් ජෝතිෂ්‍යය ගැන විශ්වාස කරනවා නම් ඒ ගැන හිතලා ඊට මුල් තැන දී කටයුතු කරන්න. එවිට අනවශ්‍ය අපහාස,අවලාද අහන්න වෙන්නේ නැහැ. (නි)
කාටවත් බැනල වැඩක් නැහැ (දී)
සම්පූර්ණ ඇත්ත (අ)
මෙයා කෙලින් වැඩකරාට ඉන්නේ හරහට කට්ටිය එක්ක (අ)
කව්ද මේවා ගැන හොයල බලන්නේ (දී)
අපිත් ඔවා දන්නාව බොස්. (අ)
වෙච්ච දේවල් වලට අපිට කරන්න දෙයක් නැහැ. (නි)
මේ කතාව ඇත්තක්ද? (දී)
දෙහි කපලා සනීප කරන්න අමාරුයි මේ දෝෂ (ස)
ඔබ තුමා සමග හිටිය කට්ටිය දැන් කෝ? අපි දන්නවා කට්ටිය ඔබව අමාරුවේ දැම්ම බව. දැන් පරණ ඒවා අමතක කරන්න. රජයත් එක්ක එකතුවෙලා රටට සම්පතක් වන්න බලන්න. (නි)
රට බේරා දුන්නා සේම මේ රටේ විනයක් හදාදෙන්න මැතිදුණි. (නි)
දැන් මොකද කරන්නේ ඔබ තුමාට ඡන්දය දුන්නානම් මේ රට සුරපුරයක් කරනවා කියලාද (අ)
දෙහි කපන්නේ නැතුව එතුමාට කියන්නේ දොළ පිදේනි දෙන්නද? (නි)
දන්නෝ දනිති. (නි)
ඔක්කොටම කලින් මෙතුමටත් දෙහි ට්කක් කප්ප ගත්ත නම් හොඳයි. මොකද එතුමාට හරියට ඇස් වහ කට වහ දෝෂ. අනුන්ට නිතර දොස් කියන අය තමුන්ටත් දොස් අහන්න වෙන බව දැනගෙන දොස් කීම පසෙකලා රට ගොඩගන්න අලුත් ක්‍රමයක් සොයමු. (අ)