පාරම්පරික උරුමයක මහිම පහතරට නැටුම් සම්ප්‍රදායේදි ඇරැව්වල කපුපත්තිනි පරම්පරාව නමක් දිනා සිටී පිළියන්දළ ගනේවත්ත සතර මහා දේවාලයේ අධිපති මහී සුදේ 12 March 2013
ව්‍යාපාරික පුතා පොලීසියට එයි ආණමඩුව ව්‍යාපරිකයාගේ පුතා අද මුන්දලම පොලිසියට පැමිණියේය. ඔහු ගේ කාරය පමණක් පෙර දින සිංහල විද්‍යාලය අසල තිබී සොයා ගත් පොලීසිය ඔහු 12 March 2013
මඩාටුගමදි බසය මඩේ දඹුල්ල කැකිරාව මාර්ගයේ මඩාටුගමදි අර්ධ සුඛෝපභෝගි බසයක් කුඹුරකට පෙරළී 40 දෙනකු තුවාල ලදහ. තුවාල කරුවන් අතර රජරට සරසවියේ සිසුහු 12 March 2013
අද කාලගුණය ( 2013 මාර්තු 12) දහවල් කාලයේදී තෙතමනය සහිත වූ උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරයි. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව ඌව සහ මධ්‍යම පළාත් 12 March 2013
පිහිනුම් තටාකයෙන් දැඩි සත්කාර ඒකකයට කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයට වැටුණු ශිෂ්‍යයකු බරපතල තත්ත්වයෙවන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව 11 March 2013
මාදු ගඟට තව ලෙඩක් බළපිටිය මාදු ඟගේ කුඩා කළපුවෙහි වර්ග කිලෝ මීටර් තුනක් පුරා පාසි වර්ග හා තණකොළ බෝවීමෙන් ද නගරයේ අප ද්‍රව්‍ය එකතු වීමෙන් 11 March 2013
ක්‍රිකට් ආයතනයේ සභාපති වීමට මට කිසිඳු නීතිමය බාධාවක් නෑ රටේ නීතියට, ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවට සහ ක්‍රීඩා නීතියට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්වීමට තම 11 March 2013
නාඳුනන තුවක්කුකරු බිල්ලක් ගනී දිවුලපිටිය බාදුරාගොඩ පොත්තෙවෙල දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයකු යැයි සැකකෙරෙන අය 11 March 2013
ඉන්දියා ධීවරයෝ නිදහස ලබති ශ්‍රී ලංකා මුහුදු සීමාවේ හොරෙන් මාළු ඇල්ලීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ඉන්දියා ධීවරයින් දහසය දෙනා නිදහස් කරන්නැයි පුත්තල 11 March 2013
සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී මරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙන 11 March 2013
ඇමැති පුත්තු දෙන්නත් උසාවියේ යුද හමුදා මේජර් ප්‍රදීප් සුසේනට කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ රිය ගාලේදී පහර දුන්නැයි ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක හා හිටපු ඇමැත 11 March 2013
ගැලරියේ පේ්රක්ෂකයෝ මට හූ කිව්වා ‘‘ආදරයයි කරුණාවයි’’ චිත්‍රපටයේ මං රඟපෑවේ ප්‍රධාන චරිතය, දෙවැනි චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා ඒ චිත්‍රපටයේ මගේ රඟප 11 March 2013
පැය අටක් ළිඳේ හිටියත් තරුණිය නොමැරේ මිහිරිගම නගරයේ සංගීත සංදර්ශනයක් බලන්නට ආ තරුණියක කැළයට රැගෙන ගොස් කෙළෙසා මරා දැමීමට ළිඳකට තල්ලු කර සිටියදී බේරා ගත් බව පොලීසිය 11 March 2013
බංග්ලාදේශ පිතිකරුවෝ වාර්තා පොත නැවත ලියති බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ මුෂ්ෆිකුර් රහීම් ඇතුළු බංග්ලාදේශ කී‍්‍රඩකයෝ ගාල්ල අන 11 March 2013
පාසල් සුරකින්න වීදි බසී පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අද (11) දින කොටුව දුම්රිපොල ඉදිරිපිටදී උද්ඝෝෂණ පැවැත්විය පාසල් නඩත්තුව සඳහා මවුපියන් මුදල් එකතු කි 11 March 2013
පාප්තුමා තෝරන්න කාදිනල්වරු වතිකානුවේ රෝමානු කතෝලික සභාවේ නිල නායකයා හෙවත් පාප් තුමා තෝරා ගැනීම සඳහා වන නිලවරණය හෙට (12* පස්වරුවේදී වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුරේදී පැව 11 March 2013
හලාල් හණ එතෙරට විතරයි අපනයන කරුවනට පමණක් නොමිලයේ හලාල් සහතිකය නිකුත් කිරීමටත්, දේශීය වෙළෙඳ පොළෙන් හලාල් හණ ඉවත් කිරීමටත් ජමියා උතුල් උළමා සංවිධානය අද ත 11 March 2013
කාරය ඇත : හිමිකරු නැත ආනමඩුවේ ව්‍යාපාරිකයකුගේ පුතකු කොළඹ සිට ආනමඩුව බලා ගිය කාරය මුන්දලමේ සිංහල විද්‍යාලයය අසලින් සොයාගත් මුන්දලට පොලිසිය එහි පැමිණ 11 March 2013
දුමින්දගෙ ඇප ඉල්ලීම මැයි 15 ට කල් යයි. භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඇප ඉල්ලීමේ අයදුම්පත ගැන කරුණු දැක 11 March 2013
සම්බාහනය නමට පමණයි ආයුර්වේද සම්බාහනය මුවාවෙන් ගල්කිස්සේ ගණිකා හලක් පවත්වාගෙන ගිය බව කියන පාලිකාවක හා වෙද හෙද ඇඳුමින් සිටි තරුණියන් නව දෙනකු සැකපිට අ 11 March 2013
අද කාලගුණය ( 2013 මාර්තු 11) අපරභාගයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඇති හැකියාව අඩුවෙමින් පවතී. කෙසේවෙතත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබ 11 March 2013
ලංකාව, කොරියාව යළි ගුවනින් එක් වෙයි වසර තිහකට පමණ පසු කොරියන් ජාතික ගුවන් සේවය, කොරියාවේ සෝල් නුවර සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සෘජු ගුවන් ගම 10 March 2013
පානදුර - ද්‍රවිඩ සංගම් පෙරමුණේ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ (2013) හයවැනි සතියේ තරග අවසන් වන විට ‘ඒ’ කාණ්ඩයෙන් පානදුර ක්‍රීඩා සමාජය ද, ‘බී’ කාණ 10 March 2013
ලංකාව ඇමෙරිකා ඉල්ලීම ඉවත දමයි ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය සඳහා ගෙන ඒම 10 March 2013
ලංකාවේ ගෝනා කැළෙන් හැලියට පසුගියදා සිංහරාජ වනාන්තරේ සැරිසැරූ අහිංසක ගෝනකු මරාගෙන කෑ මස් වැද්දන් ගැන කියවුණු පුවතක් එසැණින් වාර්තා විය. මෙයද ‘ගෝනකු සම් 10 March 2013
ඉතාලි ගියොත් ගොඩ ඉතාලිය නම් ඉසුරු පුර අලුත් ජීවිතයක් සොයා අප අඩි තිස්තුන් දහසක් ඉහළ අහසේ පියාසර කරමින් සිටී. රුසියා ගුවන් සේවයට අයත් එරොප්පොලොටි ගු 10 March 2013
ගහන්න ගියේ පාපන්දු පානදුර අම්බලන්දූව පාසල් ක්‍රීඩාංගනයේදී නල්ලූරුව හා අම්බලන්දූව පාපන්දු කණ්ඩායම් අතර පාපන්දු තරඟයක් පවතින අතරවාරයේ ඇතිවූ ගැටුමක 10 March 2013
‘ගාස්තු වැඩි කළොත් කොන්දොස්තරට ගසනු‘ දකුණු පළාතේ කිසිදු බසයක බස් ගාස්තු වැඩි නොකරන බවත්, බස් ගාස්තු වැඩියෙන් ඉල්ලන කොන්දොස්තර වරුන්ට පහර දෙන ලෙසත් දකුණු පළාත් පෞද්ගලි 10 March 2013
අෂ්රාෆුල් (189*) - රහීම් (152*) බංග්ලාදේශය (438/4) ඔසවා තබති මොහෙමඞ් අෂ්රාෆුල් (නොදැවී 189) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 152) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 261 ක නොබිඳුණු සම්බන්ධතාව ගොඩනැගීම නිසා ශ්‍ර 10 March 2013
‘විදුලි බිල වැඩි කරන්න රජය කෙකර ගානවා‘ බස් ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කිරීමේ බිත්තරය දැමීමට රජය කෙකර ගාමින් සිටින බවත්, එය ජනතාව මත හෙළන පීඩන බෝම්බයක් බවත් ජනතා විමුක්ත 10 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026