ශ්‍රී ලංකා මුහුදු සීමාවේ හොරෙන් මාළු ඇල්ලීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ඉන්දියා ධීවරයින් දහසය දෙනා නිදහස් කරන්නැයි පුත්තලම මහෙස්ත්‍රාත් හේ.ශාන්ත ද මෙල් මහතා ඊයේ (11) නියෝග කළේය. නීතීපතී නියමයෙන් ඔවුහු නිදහස් කරනු ලැබුහ.
අත්අඩංගුවට ගත් බහු දින ධිවර යාත්‍රා තුන සමගින් මෙම ඉන්දීය ධිවරයින් පිරිස මුහුදු සීමාව කරා ඇරලවීමට ද කල්පිටිය විජය නාවික හමුදාවේ අණ දෙන නිළධාරයාට නියෝගයක් ද කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක හොදයි (දී)
සොරි හොදේ. ආයිත් එන්නකෝ. (නි)