ආයුර්වේද සම්බාහනය මුවාවෙන් ගල්කිස්සේ ගණිකා හලක් පවත්වාගෙන ගිය බව කියන පාලිකාවක හා වෙද හෙද ඇඳුමින් සිටි තරුණියන් නව දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන අංශය කියයි. උසාවි සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය එම ස්ථානය වැටලීය.
ආයුර්වේද සම්බාහනය මුවාවෙන් ගල්කිස්සේ ගණිකා හලක් පවත්වාගෙන ගිය බව කියන පාලිකාවක හා වෙද හෙද ඇඳුමින් සිටි තරුණියන් නව දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන අංශය කියයි. උසාවි සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය එම ස්ථානය වැටලීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට අරගැනීම පමණමයි කල හැක්කේ (දී)
නුගේගොඩත් එකක් තියෙනවා, ..... සෙනසුනද මොකක්ද කියලා. ඒ ගැනත් හොයලා බලන්න. (නි)
ලෝකේ සමහර රටවල් ගණිකා වෘර්තිය නීති ගතකරලා තියෙනවා, නමුත් ලංකාව වගේ රටකට එහෙමෙ කරන්න බැහැ (දී)
හ්ම්ම් ... කරන්න ඕනෑ ලංකාවේ ගණිකා වෘත්තිය අනුමත කරන එක. නිසි නීති යටතේ ඉඩ පහසුකම් ලබා දී ඒ අය දැනුවත් කරන්න ඕනෑ. එතකොට ලංකාවේ සිදුවන දුෂණ , බාල අපරාධ , කෙළසීම් අඩු කරන්න පුලුවන්. ඒ වගේම හොරෙන් කරගෙන යන මේ ව්‍යාපාරයට බදු අය කරන්නත් පුළුවන්. (නි)
නීති දාල නවත්තන්න පුළුවන් නම් බැරියෑ (දී)
සම්බාහන මුවාවෙන් කොච්චර ගණිකා මධ්‍යස්ථාන තියෙනවාද (දී)
ඔය වගේ තැන් කොතනත් සම්බාහනය නමට පමණයි. සල්ලි තිබේ නම් ඕනෑම දෙයක්... (නි)
නුගේගොඩ එක්කෙනාට ඊර්ෂ්‍යාද? (නි)
අනේ මන්දා, මේ පොලෝසිය කරන දේවල් නිසා තවත් මිළ ඉහළ යාවි. (නි)
දේශීය වෛද්‍ය ක්‍රමයට පොලීසියෙන් කෙනෙහිළිකම් ඇයි මේ? (නි)
නීතියට අනුව සම්බාහන මධ්‍යස්ථාන ලියා පදිංචි කරන්න ඕනේ නේද (දී)
ලංකාවේ විතරක් නොවෙයි ලෝකෙම පරණම රස්සාව කොහොමද නීති දාලා නවත්වන්නේ (දී)
හෙදියන් හෙදි විභාගය පාස් කරලද දන්නෙ නැහැ. (නි)
ගණිකා වෘත්තියට අවසර දෙන්න කාලේ ඇවිත්. (නි)
මේළමයින්ට කියලා ස්ථිර රස්සාවක් තිබුණා නම් කවුරුවත් ඔය වැඩේට යන්නෙ නැහැනේ. (නි)
දේශපාලකයන්ගේ උදවුවෙන් ලොකු ලොකු තැන්වල කරන දේවලුත් අල්ලනවා නම් හොදයි. (නි)
පැරණිම රැකියාව නීතිගත කළොත් ලංකාවේ අපරාධ අඩුකරන්න පුලුවන්. (නි)
දැන් සම්බාහනය කිවුවට අන්තිමට අහුවෙන්නේ ගණිකා නිවාසයක්. (නි)
කොහොම කලත් මේ වැඩේ නැවත වන්න බැහැ ( දී)
නීතිගත කරලා විසදන්න උත්සාහ කරන්න එපා මේ කාරනාව (දී)
ලෝකේ පරණම රස්සාව (දී)
සුසන්ත, දේශීය වෛද්‍ය ක්‍රමයට හෝ බටහිර වෛද්‍ය ක්‍රමයට හෝ වේවා මේ වැරැද්ද කළොත් නීතියට පටහැනියි. අපි පොලීසියට දොස් කියන ඵක වැරදියි. ඵ් අය කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. (නි)
මම අවුරුද්දකට වතාවක් තායිලන්තයට යනවා. රුපියල් ලක්ෂ 5ක් විතර ලංකාවේ සල්ලි පිටරටට ඇදිල යනවා ඒ නිසා. ඉතින් මේ සල්ලි ලංකාවේම තියාගන්න නම් මේවා නීතිගත කළ යුතුයි. ලංකාවේ සල්ලි කාරයන්ට විතරයි සැප තියෙන්නේ. ලංකාවේ මේවා නීති විරෝධී වුණාට සල්ලි කාරයන්ට පිටරට ගිහින් සැප ගන්න එක නීති විරෝධී නෑ. මේක විහිලුවක්....