ඕස්ට්‍රේලියා ගමන තොඩුවාවෙන් නිමවේ මුහුදු යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ 45 දෙනකු මාරවිල තොඩුවාව කුඩාමඩු වැල්ලෙන් අද අළුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය ක 13 March 2013
පාප්තුමා තෝරාගැනීමට කාදිනල්වරු රැස්වෙති කෝටි 120 ක් පමණ කතෝලිකයන්ගේ ආගමික නායකයා තෝරාගැනීමට ලොව කුඩාම රාජ්‍යය වන වතිකානුවේදී කාදිනල්වරු 115 ගේ සහභාගීත්වයෙන් අඟහරුවාදා රාත් 13 March 2013
රෝම පුරප්පාඩු ඉක්මනින් පුරවනවා ඉතාලියේ රෝම අගනුවර තානාපති කාර්යාලයේ ප්‍රධාන තනතුරු පහ ඉතා ඉක්මණින් පුරවන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට ප්‍රකාශ ක 12 March 2013
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් මනිලාල්ට මාස 3 ක තහනමක් පනවයි සදාචාරාත්මක කටයුතු සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂණ අවසන් වන තුරු ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු මෙන්ම පාපන්දු 12 March 2013
දරුවන් රකින්න කසිප්පු පෙරති ගලේවෙල ප්‍රදේශයේ දෑස් අඳ යුවලක් දරු දෙදෙනා ජීවත් කර වීමට කසිප්පු පෙරති. දෘෂ්‍යාබාධිතයන්ගේ දිනය වූ අද ඔවුන් දඹුල්ල උසාවියේ නඩු 12 March 2013
දැරියගේ පියා සාක්කි දෙයි පස් හැවිරි දැරියට යමක් සිදුවී ඇතැයි ද, රෝහල් පරිපාලනයෙන් තමා බලා පොරොත්තු වන්නේ කුමක්දැයි කොළඹ නවලෝක රෝහලේ පරිපාලනය තමාගෙන් ඇසුවේ 12 March 2013
වලීඞ් ජිෆ්රි ඡන්ද 4000 සීමාව පසුකරයි බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කීඩකයා තේරීමේ තරගයේ, නවතම ඡුන්ද ප්‍රතිඵල අනුව ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි ඡුන්ද 4000 සීමාව 12 March 2013
වැලි මුවාගෙ පණ බේරන්න ඇමතිත් එයි හපුතලේදී තුවාල ලැබූ වැලි මුවකුට ප්‍රතිකාර කිරීමට වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ද සහාය විය. පශු වෛද්‍යවරුන් වැලිමු 12 March 2013
සම්පත්වැවදි සම්පත් නැතිවේ තණමල්විල සම්පත්වැවදී ගංජා කිලෝ 26ක් රුපියල් ලක්ෂ හතහමාරකට විකුණන්නට ගිය 12 දෙනෙක් කොළඹ සුරාබදු හා මත්ද්‍රව්‍ය නාශක අංශය සැකපිට අත 12 March 2013
පළමු ටෙස්ට් තරගය විසඳුමක් නෑ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන් විය 12 March 2013
සැත්කම් ඇඳ වයර් කෑලි වළින් ගැට ගහලා කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ දක්ෂ වෛද්‍යවරු නොව අති දක්ෂ වෛද්‍යවරු සිටිති. එහෙත් හොඳ උපකරණ නැත. ශල්‍යාගාර 12 March 2013
අයි. පී. එල්. 6 වැනි අදියරේදී තරග 76 ක් ලබන මස 3 වැනිදා ඇරඹෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ හය වැනි අදියරේදී තරග 76 ක් පැවැත්වීමට නියමිතය. තරගාවලිය අරම්භ කරමින් කොල් 12 March 2013
උසාවිය මාකට්ටුවක් නොවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ නීතීඥ ෆර්මාස 12 March 2013
ඩොල්ෆින් පිහිනුම් ශූර ශූරියෝ ඩොල්ෆින් ජීවිතාරක්ෂක සහ පිහිනුම් විද්‍යායතන මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිහිනුම් තරගාවලිය පසුගියදා පන්නිපිටිය ධර්මපාල වි 12 March 2013
ජිනීවා සමුළුවට එරෙහිව උතුර නැගිටියි යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කළැයි › ලංකාවට එරෙහිව ජිනීවා සාකච්ඡාවලදී එල්ල කැර ඇති චෝදනාවලට දැඩි විරෝධය පාමින් › ලංකා 12 March 2013
ක්‍රිස් නොනිස් චැනල් 4 මඩවයි බ්‍රිතාන්‍යයේ අන් කිසිදු නාලිකාවකට වැඩියෙන් ශ්‍රී ලංකාව පිළිබඳව රුදාවක් විහින් ඇතිකරගෙන ඇති චැනල් 4 නාලිකාවේ නාඩගම් ප්‍රශ 12 March 2013
උසස් පෙළ සමත් කාටත් සරසවි වරම් ඉල්ලයි 2012 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත් වු ශිෂ්‍ය ශිෂයාවන් හට සරසවි වරම් ලබා දෙන ලෙසත් අලුතින් රාජ්‍ය විශ්ව විද්‍යාල අරඹ 12 March 2013
රතු ත්‍රීරෝද රියට පැන්න වඳුරා කූඩු කරයි පානදුට බටහිර මාලමුල්ලේදී වසර හතරක් තිස්සේ මිනිසුන් 69 දෙනකු සපා කෑ වඳුරා කූඩු කර ගැනීමට වන ජීවී නිලධරයෝ සමත් වූහ. රතු ත්‍රිරෝද රි 12 March 2013
ජිනීවා සංවිධායකයෝ දෙළොවක් අතර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා උද්ඝෝෂණය අවලංගු කිරීම නිසා යුරෝපයේ සංවිධායකයෝ ප්‍රශ්න රැසකට මුහුණපා සිටිති. ඉතාලියේ 12 March 2013
මනාලයාට අටයි : මනාලියට හැටයි දකුණු අප්‍රිකාවේ ට්ෂ්වාවේන්හි අට හැවිරිදි පිරිම දරුවෙක් සිය සීයා සතුටු කිරීමට හැට එක් හැවිරිදි පස්දරු මවක් සමග විවාහ විය. සැන 12 March 2013
ඇස් මරුවාට එරෙහිව වීදි බසිති ජනතාව ග්ලූකෝමා නම් අක්ෂි රෝගය පිළිබඳව දැනුම්වත් කිරීමේ විශේෂ උද්ඝෝෂණයක් අද දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණ. කොළඹ ජාතික 12 March 2013
උකුස්සා බඹරුන් අවුස්සයි රිදීගම මිරිස්සල කණිටු විදුහල අසළ කරාබු ගසක බඹර කූඩුවකට උකුස්සකු ඇනීමෙන් පසුව බඹරුන් ඇවිස්සී විදුහල්පති හා සිසුන් 42දෙනකුට බඹරුන් 12 March 2013
සංගක්කාර ශ්‍රී ලංකා වැඩිම ටෙස්ට් ශතක ලාභියා වෙයි බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කුමාර් සංගක 12 March 2013
සුපිරි පාරේ කසල තේ ඉහිරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතර දී පෙරළී ගිය ලොරියකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තේ කිලෝ 3700ක් සමග දෙනෙකු අත්අඩංගු 12 March 2013
බොරු පොලිස්කාරයා ලාංකිකයාට ගහයි පොලිස් නිලධරයෙකියි කියා ගත් පුද්ගලයෙක් කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ දී ශ්‍රී ලාංකිකයකුට පහර දී ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය ප 12 March 2013
පීසීට ගැසූ තිදෙනෙක් සැකපිට රාත්‍රී මුර සේවයේදී මැදවච්චිය පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන තරුණයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. අනුරාධප 12 March 2013
ජිනීවා විරෝධය අවලංගු කරයි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට ලබන සිකුරාදා (15) පෙරවරු 10.00ට පැවැත්වීමට සංවිධානය කර ති 12 March 2013
මාදු ගඟට තව ලෙඩක් බළපිටිය මාදු ඟගේ කුඩා කළපුවෙහි වර්ග කිලෝ මීටර් තුනක් පුරා පාසි වර්ග හා තණකොළ බෝවීමෙන් ද නගරයේ අපද්‍රව්‍ය එකතු වීමෙන් 12 March 2013
ලන්ඩන් ශ්රීලනිපය ජිනීවා විරෝධය සංවිධානය කරයි ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ලබන සිකුරාදා (15) ශ්‍රී ලංකාවට පක්ෂව පැවැත්වෙන උද්ඝෝෂණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලන්ඩන් නුවර ශාඛා 12 March 2013
තිස්ස බෝම්බයෙන් තරුණයෙක් මරුට තිස්සමහාරාමයේ උඩුවිලගොඩ අද අලුයම බෝම්බ ප්‍රහාරයකින් තරුණයකු මරා දමා තවත් පස් දෙනකුට තුවාල කර ඇතැයි හම්බන්තොට පොලීසිය කියයි. ම 12 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026