දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතර දී පෙරළී ගිය ලොරියකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තේ කිලෝ 3700ක් සමග දෙනෙකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලීසියට බාර දුන් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
ගාල්ලේ සිට වැල්ලම්පිටියට තේ ප්‍රවාහනය කරමින් තිබිණි.
අධිවේගී මාර්ගයට අලාභ හානි කිරීම හා, බීමට නුසුදුසු තේ ප්‍රවාහනය කිරීමට ගැන ඔවුනට එරෙහිව නඩු පැවරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
අපි බොන්නේ ඕවා තමයි අනේ (දී)
අනේ සාධු.... අපිට බොන්න දෙන්නනේ හැදුවේ.... (දී)
බීමට සුදුසු නැති තේ විකුනන්න එපා (දී)
ඉතින් අනේ අපි ප්‍රවාහනය කළා විතරනේ, ඔයාලට බොන්න කිව්වේ නැහැනේ. අපි මේ පොහොර සාදන්න ගෙනියන ගමන්නේ. (නි)
අපිට බොන්න කසලතේ . (දී)
මෙම ව්‍යාපාරයේ මුල් පුරුක සොයා දඩුවම් දියයුතුයි. (නි)
හොද වැඩේ (දී)
ස්වභාව ධර්මයට අනුකුලව ජිවත් වෙන්න (දී)