IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අයි. පී. එල්. 6 වැනි අදියරේදී තරග 76 ක්

ලබන මස 3 වැනිදා ඇරඹෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ හය වැනි අදියරේදී තරග 76 ක් පැවැත්වීමට නියමිතය. තරගාවලිය අරම්භ කරමින් කොල්කටා නයිට්රයිඩර්ස් පිල, දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව කොල්කටා නුවරදී තරග බිමට පිවිසීමට නියමිත අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 8.00 ට ආරම්භවීමට නියමිතය.

2013 අයි. පී. එල්. තරග කාලසටහන

දිනය  තරගය  කණ්ඩායම්  ස්ථානය  වේලාව  
2013 - 04 - 03 : කොල්කටා නයිට්රයිඩර්ස්ට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - කොල්කටා -  ප. ව. 8.00  
2013 - 04 - 04 : බැංගලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස්ට එරෙහිව මුම්බායි ඉන්ඩියන්ස් - බැංග්ලෝර් - ප. ව. 8.00  
2013 - 04 - 05 : සන්රයිසර්ස් හයිද්‍රාබාද්ට එරෙහිව පූනේ වොරියර්ස් ඉන්දියා - හයිද්‍රාබාද් - ප. ව. 4.00  
2013 - 04 - 06 : දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට එරෙහිව රාජස්ථාන් රොයල්ස් - දිල්ලිය - ප. ව. 4.00
2013 - 04 - 06 : චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහිව මුම්බායි ඉන්ඩියන්ස් - චෙන්නායි - ප. ව. 8.00  
2013 - 04 - 07 : පූනේ වොරියර්ස් ඉන්දියාට එරෙහිව කිංග්ස් XI පංජාබ් - පූනේ - ප. ව. 4.00
2013 - 04 - 07 : සන්රයිසර්ස් හයිද්‍රාබාද්ට එරෙහිව බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස් - හයිද්‍රාබාද් - ප. ව. 8.00           
2013 - 04 - 08 : රාජස්ථාන් රොයල්ස්ට එරෙහිව කොල්කටා නයිට්රයිඩර්ස් - ජායිපූර් - ප. ව. 8.00            
2013 - 04 - 09 : මුම්බායි ඉන්ඩියන්ස්ට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - මුම්බායි - ප. ව. 8.00           
2013 - 04 - 10 : කිංග්ස් XI පංජාබ්ට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් - මොහාලි - ප. ව. 8.00          
2013 - 04 - 11 : බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස්ට එරෙහිව කොල්කටා නයිට්රයිඩර්ස් - බැංග්ලෝර් - ප. ව. 4.00           
2013 - 04 - 11 : පූනේ වොරියර්ස් ඉන්දියාට එරෙහිව රාජස්ථාන් රොයල්ස් - පූනේ - ප. ව. 8.00            
2013 - 04 - 12 : දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට එරෙහිව සන්රයිසර්ස් හයිද්‍රාබාද් - දිල්ලිය - ප. ව. 8.00            
2013 - 04 - 13 : මුම්බායි ඉන්ඩියන්ස්ට එරෙහිව පූනේ වොරියර්ස් ඉන්දියා - මුම්බායි - ප. ව. 4.00            
2013 - 04 - 13 : චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහිව බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස් - චෙන්නායි - ප. ව. 8.00           
2013 - 04 - 14 : කොල්කටා නයිට්රයිඩර්ස්ට එරෙහිව සන්රයිසර්ස් හයිද්‍රාබාද් - කොල්කටා - ප. ව. 4.00          
2013 - 04 - 14 : රාජස්ථාන් රොයල්ස්ට එරෙහිව කිංග්ස් XI පංජාබ් - ජායිපූර් - ප. ව. 8.00            
2013 - 04 - 15 : චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහිව පූනේ වොරියර්ස් ඉන්දියා - චෙන්නායි - ප. ව. 8.00           
2013 - 04 - 16 : කිංග්ස් පංජාබ්ට එරෙහිව කොල්කටා නයිට්රයිඩර්ස් - මොහාලි - ප. ව. 4.00
2013 - 04 - 16 : බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස්ට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - බැංග්ලෝර් - ප. ව. 8.00            
2013 - 04 - 17 : පූනේ වොරියර්ස් ඉන්දියාට එරෙහිව සන්රයිසර්ස් හයිද්‍රාබාද් - පූනේ - ප. ව. 4.00            
2013 - 04 - 17 : රාජස්ථාන් රොයල්ස්ට එරෙහිව මුම්බායි ඉන්ඩියන්ස් - ජායිපූර් - ප. ව. 8.00            
2013 - 04 - 18 : දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් - දිල්ලිය - ප. ව. 8.00            
2013 - 04 - 19 : සන්රයිසර්ස් හයිද්‍රාබාද්ට එරෙහිව කිංග්ස් XI පංජාබ් - හයිද්‍රාබාද් - ප. ව. 8.00            
2013 - 04 - 20 : කොල්කටා නයිට්රයිඩර්ස්ට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් - කොල්කටා - ප. ව. 4.00         
2013 - 04 - 20 : බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස්ට එරෙහිව රාජස්ථාන් රොයල්ස් - බැංග්ලෝර් - ප. ව. 8.00            
2013 - 04 - 21 : දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට එරෙහිව මුම්බායි ඉන්ඩියන්ස් - දිල්ලිය - ප. ව. 4.00            
2013 - 04 - 21 : කිංග්ස් XI පංජාබ්ට එරෙහිව පූනේ වොරියර්ස් ඉන්දියා - මොහාලි - ප. ව. 8.00            
2013 - 04 - 22 : චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහිව රාජස්ථාන් රොයල්ස් - චෙන්නායි - ප. ව. 8.00            
2013 - 04 - 23 : බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස්ට එරෙහිව පූනේ වොරියර්ස් ඉන්දියා - බැංග්ලෝර් - ප. ව. 4.00            
2013 - 04 - 23 : කිංග්ස් XI පංජාබ්ට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - මොහාලි - ප. ව. 8.00            
2013 - 04 - 24 : කොල්කටානයිට්රයිඩර්ස්ට එරෙහිව මුම්බායි ඉන්ඩියන්ස් - කොල්කටා - ප. ව. 8.00            
2013 - 04 - 25 : චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහිව සන්රයිසර්ස් හයිද්‍රාබාද් - චෙන්නායි - ප. ව. 8.00            
2013 - 04 - 26 :කොල්කටා නයිට්රයිඩර්ස්ට එරෙහිව කිංග්ස් XI පංජාබ් - කොල්කටා - ප. ව. 8.00            
2013 - 04 - 27 : රාජස්ථාන් රොයල්ස්ට එරෙහිව සන්රයිසර්ස් හයිද්‍රාබාද් - ජායිපූර් - ප. ව. 4.00          
2013 - 04 - 27 : මුම්බායි ඉන්ඩියන්ස්ට එරෙහිව බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස් - මුම්බායි - ප. ව. 8.00            
2013 - 04 - 28 : චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහිව කොල්කටා නයිට්රයිඩර්ස් - චෙන්නායි - ප. ව. 4.00           
2013 - 04 - 28 : දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට එරෙහිව පූනේ වොරියර්ස් ඉන්දියා - රායිපූර් - ප. ව. 8.00           
2013 - 04 - 29 : රාජස්ථාන් රොයල්ස්ට එරෙහිව බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස් - ජායිපූර් - ප. ව. 4.00          
2013 - 04 - 29 : මුම්බායි ඉන්ඩියන්ස්ට එරෙහිව කිංග්ස් XI පංජාබ් - මුම්බායි - ප. ව. 8.00           
2013 - 04 - 30 : පුනේ වොරියර්ස් ඉන්දියාට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් - පූනේ - ප. ව. 8.00           
2013 - 05 - 01 : සන්රයිසර්ස් හයිද්‍රාබාද්ට එරෙහිව මුම්බායි ඉන්ඩියන්ස් - හයිද්‍රාබාද් - ප. ව. 4.00           
2013 - 05 - 01 : දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට එරෙහිව කොල්කටානයිට්රයිඩර්ස් - රායිපූර් - ප. ව. 8.00            
2013 - 05 - 02 : චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහිව කිංග්ස් XI පංජාබ් - චෙන්නායි - ප. ව. 4.00          
2013 - 05 - 02 : පුනේ වොරියර්ස් ඉන්දියාට එරෙහිව බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස් - පූනේ - ප. ව. 8.00            
2013 - 05 - 03 : කොල්කටා නයිට්රයිඩර්ස්ට එරෙහිව රාජස්ථාන් රොයල්ස් - කොල්කටා - ප. ව. 8.00  
2013 - 05 - 04 : සන්රයිසර්ස් හයිද්‍රාබාද්ට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - හයිද්‍රාබාද් - ප. ව. 4.00            
2013 - 05 - 04 : බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස්ට එරෙහිව කිංග්ස් XI පංජාබ් - බැංග්ලෝර් - ප. ව. 8.00            
2013 - 05 - 05 : මුම්බායි ඉන්ඩියන්ස්ට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් - මුම්බායි - ප. ව. 4.00           
2013 - 05 - 05 : රාජස්ථාන් රොයල්ස්ට එරෙහිව පූනේ වොරියර්ස් ඉන්දියා - ජායිපූර් - ප. ව. 8.00           
2013 - 05 - 06 : බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස්ට එරෙහිව සන්රයිසර්ස් හයිද්‍රාබාද් - බැංග්ලෝර් - ප. ව. 8.00            
2013 - 05 - 07 : රාජස්ථාන් රොයල්ස්ට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - ජායිපූර් - ප. ව. 4.00            
2013 - 05 - 07 : මුම්බායි ඉන්ඩියන්ස්ට එරෙහිව කොල්කටා නයිට්රයිඩර්ස් - මුම්බායි - ප. ව. 8.00            
2013 - 05 - 08 : සන්රයිසර්ස් හයිද්‍රාබාද්ට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් - හයිද්‍රාබාද් - ප. ව. 8.00            
2013 - 05 - 09 : කිංග්ස් XI පංජාබ්ට එරෙහිව රාජස්ථාන් රොයල්ස් - මොහාලි - ප. ව. 4.00            
2013 - 05 - 09 : පූනේ වොරියර්ස් ඉන්දියාට එරෙහිව කොල්කටා නයිට්රයිඩර්ස් - පූනේ - ප. ව. 8.00            
2013 - 05 - 10 : දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට එරෙහිව බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස් - දිල්ලිය - ප. ව. 8.00            
2013 - 05 - 11 : පූනේ වොරියර්ස් ඉන්දියාට එරෙහිව මුම්බායි ඉන්ඩියන්ස් - පූනේ - ප. ව. 4.00            
2013 - 05 - 11 : කිංග්ස් XI පංජාබ්ට එරෙහිව සන්රයිසර්ස් හයිද්‍රාබාද් - මොහාලි - ප. ව. 8.00            
2013 - 05 - 12 : කොල්කටා නයිට්රයිඩර්ස්ට එරෙහිව බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස් - රාංචි - ප. ව. 4.00            
2013 - 05 - 12 : රාජස්ථාන් රොයල්ස්ට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් - ජායිපූර් - ප. ව. 8.00           
2013 - 05 - 13 : දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට එරෙහිව කිංග්ස් XI පංජාබ් - දිල්ලිය - ප. ව. 4.00           
2013 - 05 - 13 : මුම්බායි ඉන්ඩියන්ස්ට එරෙහිව සන්රයිසර්ස් හයිද්‍රාබාද් - මුම්බායි - ප. ව. 8.00           
2013 - 05 - 14 : කොල්කටා නයිට්රයිඩර්ස්ට එරෙහිව පූනේ වොරියර්ස් ඉන්දියා - රාංචි - ප. ව. 8.00            
2013 - 05 - 15 : මුම්බායි ඉන්ඩියන්ස්ට එරෙහිව රාජස්ථාන් රොයල්ස් - මුම්බායි - ප. ව. 4.00           
2013 - 05 - 16 : කිංග්ස් XI පංජාබ්ට එරෙහිව බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස් - ධරම්ශාලා - ප. ව. 4.00            
2013 - 05 - 16 : චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - චෙන්නායි - ප. ව. 8.00            
2013 - 05 - 17 : සන්රයිසර්ස් හයිද්‍රාබාද්ට එරෙහිව රාජස්ථාන් රොයල්ස් - හයිද්‍රාබාද් - ප. ව. 8.00            
2013 - 05 - 18 : කිංග්ස් XI පංජාබ්ට එරෙහිව මුම්බායි ඉන්ඩියන්ස් - ධරම්ශාලා - ප. ව. 4.00            
2013 - 05 - 18 : පූනේ වොරියර්ස් ඉන්දියාට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - පූනේ - ප. ව. 8.00            
2013 - 05 - 19 : බැංග්ලෝර් රෝයල්ස් චැලෙන්ජර්ස්ට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් - බැංග්ලෝර් - ප. ව. 4.00            
2013 - 05 - 19 : සන්රයිසර්ස් හයිද්‍රාබාද්ට එරෙහිව කොල්කටා නයිට්රයිඩර්ස් - හයිද්‍රාබාද් - ප. ව. 8.00            
2013 - 05 - 21 : අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගය (1 වැනියාට එරෙහිව 2 වැනියා) - චෙන්නායි - ප. ව. 8.00            
2013 - 05 - 22 :  අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (3 වැනියාට එරෙහිව 4 වැනියා) - චෙන්නායි - ප. ව. 8.00            
2013 - 05 - 24 : අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ තරග දෙකේ පරාජිතයන් අතර තරගය - කොල්කටා - ප. ව. 8.00            
2013 - 05 - 26 :  අවසන් මහ තරගය - කොල්කටා - ප. ව. 8.00  
         

 



අදහස් (0)

අයි. පී. එල්. 6 වැනි අදියරේදී තරග 76 ක්

උපුල් Wednesday, 13 March 2013 07:24 PM

කිට්ටියගේ වැඩ බලාගන්න පුළුවන්, අයි මේවා කලින් දැකල නැද්ද (අ)

:       0       0

එරංග Tuesday, 12 March 2013 05:57 PM

සල්ලි තමයි ඉතින් (දී)

:       0       0

රොෂාන් Thursday, 14 March 2013 02:30 AM

බැරිද මාලිංගට අයි. පී. එල්. තහනම් කරන්න? දැන් නම් අපිට තරග නරඹන්නවත් හිතෙන්නෙ නැහැ. (නි)

:       0       0

දුශාන් Wednesday, 13 March 2013 09:30 AM

අපේ කොල්ලන්ට සුභපැතුම් (දී)

:       0       0

නිල්මිණි Tuesday, 12 March 2013 06:57 PM

අපිට නම් ක්‍රිකට් එපා වුණේ අර අහවලා නිසයි. (නි)

:       0       0

සමන් Wednesday, 13 March 2013 10:01 AM

ඇත්ත තමයි නිලමිණී . අරයා හොඳට වැඩ පෙන්වයි IPL එකේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site