පානදුට බටහිර මාලමුල්ලේදී වසර හතරක් තිස්සේ මිනිසුන් 69 දෙනකු සපා කෑ වඳුරා කූඩු කර ගැනීමට වන ජීවී නිලධරයෝ සමත් වූහ.
රතු ත්‍රිරෝද රිය දුටු ගමන් එහි ගමන් කළ අය සපා කෑමට පුරුදුව සිටි මේ වඳුරා හිමිනමක් ද, ගැබිණි මව්වරුන්ද, දරුවන් ද සපා කා ඇත.
වඳුරා වෙනත් කැළයකට මුදා හැරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒක නම් හොදයි (දී)
මේ වදුරා මොකක්හරි රතු පාට පක්ෂයකට සම්බන්ධ කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)
මේකට මොකද දැන් කරන්නේ? (නි)
අයියෝ සල්ලි (දී)
වදුරගේ පැටියෙක් රතු ත්‍රීවිල් එකකට යට වෙලා මැරුණද? (නි)
අනිවාර්යයෙන්ම රතු පාට ත්‍රී විල් එකකින් ඌට අනතුරක් වෙන්න ඇති. (නි)
මෙයාට ලෙඩේ බෝ වෙන්න ඇත්තේ අර "ආචාර්ය" තුමාගෙන් වෙන්න ඇති. (නි)
ෂුවර් එකටම 88-89 කාලේ ඉඳලා නැවත ඉපදුන එකෙක්. (නි)
වදුරට පිස්සු හැදිලාද (දී)
රතු පාටට සත්තු කැමති නැහැ. (නි)
මේ වදුරට හොදට තදවෙන්න රතු පාට ඇදුමක් අන්දවලා කැළේට දැම්මා නම් හරි. (නි)
මේ වදුරා හින්දා අහක ඉන්න අහිංසක වදුරන්ටත් කරදරේ. (නි)
ෂුවර් එකටම රතු මල්ලියෙක් වඳුරෙක් වෙලා ඉපදිලා (ස)
මේ වදුරට ත්‍රී විල් එකකින් මොකක්හරි හානියක් වෙලා ඇති. (නි)
ෂුවර් එකටම ගිය ආත්මයේ ජේ.වී.පී. එකේ හිටපු කෙනෙක් වෙන්න ඇති. (නි)
මේ වදුරට මොකක් හරි හානියක් වෙලා තියෙනවා ත්‍රීවිල් එකෙන් . ඒකයි ඒ (ස)
ඕක අලුත් දෙයක් නේමෙයි ඔය පැත්තේ ඉන්නවා වඳුරො......(ස)
දැන් වදුරොත් යන්නේ ත්‍රී විල් වලද? (නි)
ෂුවර් එකටම ජේ.වී.පී. එකත් එක්ක තරහා වදුරෙක් වෙන්න ඇති. (නි)
69 දෙනෙක් හපනකල් මොකද කළේ? (නි)