දකුණු අප්‍රිකාවේ ට්ෂ්වාවේන්හි අට හැවිරිදි පිරිම දරුවෙක් සිය සීයා සතුටු කිරීමට හැට එක් හැවිරිදි පස්දරු මවක් සමග විවාහ විය.
සැනේල් මැසිනේලා, හෙලන් ෂාභංගු හා විවාහ වූයේ භූතයකුගෙන් සිදුවන උපද්‍රවයක් වළක්වා ගැනීම සඳහාය.
මගුලට ආරාධිතයෝ සිය දෙනෙක් සහභාගී වූහ.
ඔවුහු මුදු හුවමාරු කර ගත්හ. සැනේල්ගේ මව මනාලියට අප්‍රිකා පවුම් 1500ක් (රුපියල් 286464) දුන්නාය.
ඔවුන් දෙදෙනා විවාහ සහතිකයකට අත්සන් නොකළ නිසා ඔවුන් නීත්‍යනුකූලව අඹුසැමියන් වශයෙන් නොසැලකේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, සදාචාර සම්පන්නද (දී)
දෙයියනේ. මේ මොන අපරාධයක්ද, මේ ළමයා පාසල් යන්නේ නැද්ද (දී)
මට නම් හිනා යනවා. මිනිස්සු වත් මේ වැඩේ හරි වැරැද්ද කියා දුන්නේ නැද්ද (දී)
මොනවද මේ වෙන්නේ? (නි)
මටනම් බයයි මගේ පුතේ. (අ)
ලංකාවේ මීටවඩා දහස් ගුණයකින් අපරාධ වෙනවා. (නි)
මමත් දකුණු අප්‍රිකාවට යනවා (ස)
මේ මිනිස්සු කරන වැඩක්ද ඇත්තට? (නි)
අනේ ආච්චි, ඇයි මෙහෙම බාල අපරාධ කරන්නේ? (නි)
ඒ මොනවාද අනේ ඒ කරන්නේ. (නි)
අයියෝ! (නි)
මෙය හොඳ පුවතක් නම් නොවේ . කරුණාකර දෙවන රුපය ඉවත කරගන්න (දී)
මොකක්ද මේ පිස්සු වැඩේ? (නි)
ඒක සිරිතක් නොවෙයි නේද (දී)
ලෝකයා හිනස්සන වැඩ මේවා (දී)
මෙහෙමත් නාඩගම්? (නි)
ඒ මනුසසයා පුදුම මනුස්සයෙක්නේ (දී)
මිථ්‍යා මත වලින් මිනිසුන් ගණඳුරට.. ඇද ගෙන යන්නෙ මේ ලෙස දිනයෙන් දිනට.. පස්මැසි දරුවො ලොකු නැති තුත්තිරි ගසට.. විවාහ වෙනවලු ලෝකේ විනාසෙට... (නි)
මොන විකාර වැඩක්ද මේ? (නි)
මොන විකාරයක්ද ඒ (දී)
මේ පුවතට වැඩිය ප්‍රසිද්දියක් දෙන්න එපා (දී)
කැතයි.... කැතයි (දී)
මේ ගෑණුකෙනාව හරිනම් බදින්න තිබුණේ සීයා. (නි)
මේ දෙන්නව විවාහ කරන්න භූතයට තියෙන අමාරුව මොකක්ද? ලංකාවෙ විවාහ නොවුණත්,ඔය තත්වය අපෙත් තියෙනවා. (නි)
ෂික් විතරක්! මේක නම් ජීවත් වෙන්න සුදුසු ලෝකයක් නෙමෙයි. (නි)
අහෝ! ලෝකයට ගිය කල. (නි)
කරුණාකර දෙවන රූපය ඉවත් කරන්න. එය එතරම් හොඳ එකක් නොවේ . (නි)
මෝඩ කමක මහතා (දී)
ලංකාවට නියමෙට ගැලපෙනවා .........අනේ මටත් මෙහෙම අවස්ථාවක් තියෙනවානම් (ස)
මේවා බලද්දිත් අප්පිරියයි. (නි)
මොන විකාරයක්ද මේ (ස)
නීත්‍යානුකූල නෑ කියන්නේ මේක පෙර පුහුණුවක්ද ? (ස)
මුඩුම රටවල් තමයි (දී)
මේ වගේ සිද්දීන් නීතියෙන් තහනම් නැද්ද (දී)
මේවා බහුබූත ලෝකේ අභූත සිදුවීම් . බය වෙන්න එපා ............. (ස)
අනේ අනේ සදාචාරය හැන පතුරු ගහන අයම නේද දැන් මේවත් ලෝකේ වටේ යවන්නේ (ස)
අපෝ...අපෝ.. අපේ පොඩි එකාත් දකීද දන්නේ නැහැ (දී)
කසාද බදින්න වයසක් නෑ . ඉතින් ඔයාලට තියෙන අමාරුව මොකද්ද ?? (ස)
මේක බාලාපරාධයක් නේද? ඒ රටේ නීති නැද්ද? (නි)
කෝ මේවට නැද්ද අර මානව හිමිකම් ගැන කෑගහන අය? (නි)
අපේ බොදු බල සේනාව වගේ එකක් ඒ රටේ නැතුව ඇති. (නි)
අසේල වගේ අයගෙන් තමයි දරුවන් පරිස්සම් කරගන්න ඕනෑ. (නි)
ලෝක විනාශය අත ළගටම ඇවිත් වගෙයි. (නි)
මොනවා වුණත් කොලු පැටියා වාසනාවන්තයි (ස)
දැන් කට්ටිය කියයි අපේ රටේ නීතිය හොදයි කියලා. (නි)
මොනවා වුණත් මේවා වැරදි දේවල්. (නි)
පිස්සු හැදෙනවනේ. (නි)
දිළිදුකම තුරන් කරන්න දෙන ආධාර වල පරිභෝජනය පැත්තෙන් ගත්තහම නම් අපිත් මේ රටට සමානයි. (නි)
ඒ කාන්තාව සීයාගේ කවුරුහරිද දන්නෙ නැහැ. (නි)
බලන්නකෝ කොච්චර දුප්පත් රටක් වුණත් ගැහැණු කෙනාට 40ක්වත් පේන්නෙ නැහැ. ඒකටත් එක්ක මෙහේ? (නි)
ලංකාවටත් නියමෙට ගැලපෙනවා. අනේ මටත් මෙහෙම අවස්ථාවක් තියෙනවා නම්? (නි)
මේකනම් මාර ලෝකයක්, පොඩි ළමයින්වත් තියාගන්න නෑ (ස)
ආච්චි කෙනෙක්නේ (ස)
අබුද්දස්ස කලේ (දී)
ළමා අයිතීන් වෙනුවෙන් කෑගහන අය කෝ (ස)
මොනවද මේ වෙන්න? (දී)
ඇයි ලංකාවෙත් මීට වඩා දේවල් වෙන්නේ. විවාහක් නොමැතිවම පියවරුන් තම දියනිවරුන්ව දුෂණය කරන්නේ? (නි)
ඇයි ධනුෂ්කට දෙවන රූපය දැක්කහම මොකද වෙන්නේ? (නි)
ප්‍රශ්නයක් නෑ වගකීම සීයා භාරගනීවි (ස)
වයස ගැනවත් හිතන්න තිබ්බා (දී)
මටත් ඔය උත්සවයට සහභාගීවෙන්න අවස්ථාවක් තිබුණානම් (ස)
මොනවා උනත් අපේ කාන්තාවන්‍ට වඩා කන්න බොන්න අදින්න පළදින්න තියෙන පාටයි (ස)
නියම ජෝඩුව (දී)
මටනම් බලන කොටත් ලැජ්ජයි දුක හිතෙනවා (දී)
ලෝකෙට නරක ආදර්ශයක් (දී)
ළමයට නෙමෙයි සීයගේ උවමනවට (ස)
කොසොල් රජුගේ සිහින සැබෑ වන්නට පටන්ගෙන ඇත. (නි)
විකට ඇදුම් තරගයක් කියලා අපි හිත හදා ගනිමු. (නි)
මේක මේ සීයට පසු අයිතිය දාලා කරපු වැඩක්ද කොහෙද ? (ස)
පිස්සු විකාර වැඩ! (නි)
මොන වීරකමක්ද මේ ...මේවා අපේ රටටත් බෝ වේවි. දෙවෙනි දර්ශනයනම් හොඳ නෑ (ස)
ලෝකේ වෙන දේවල් දැක්කම ඕක මහ ලොකු දෙයක්ද ?(ස)
පවු ! පොඩි එකා මොනවා කරන්නද? (නි)
අනේ ඒ පොඩි ළමයාගේ ජීවිතය (දී)
පොඩි ළමයාගේ අනාගතය (දී)
මෙවැනි පුවත් නොදන්වනවානම් තමයි අපේ දරුවන්ට හොඳ (ස)
පිස්සු නැත්නම් කොච්චර හොදද කිවුවලු. (නි)
අයියෝ සල්ලි මොකද්ද මේ පිස්සුව (දී)
මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු , තිරිසනුන්ටත් අපහාසයක් මේවා (ස)
ලෝකයා හිනස්සන වැඩ මේවා. පොඩි ළමයින්ගේ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා. (නි)
ඔන්න බලන්න අපේ රටේ සංස්කෘතියෙ අගය දැන් තේරෙනවා නේද? (නි)
නියමයිනේ. (නි)
මුණුබුරාව බිල්ලට තියලා සීයා ගොඩ යාවි වගේ . අපි දන්නේ නැද්ද සීයලගේ හැටි (ස)
මේවා එක අතකින් බාලඅපරාධ. අනේ මෙහෙමත් සීයලා? (නි)
අනේ පවු! අර දෙවැනි ඡායාරූපය... (නි)
ආතල් කෝටියයි (ස)
ඒ රටේ මම මම දන්නේ නැහැ, ලංකාවෙනම් දඩුවම් ලබන්න පුළුවන් වැරද්දක් (දී)