2012 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත් වු ශිෂ්‍ය ශිෂයාවන් හට සරසවි වරම් ලබා දෙන ලෙසත් අලුතින් රාජ්‍ය විශ්ව විද්‍යාල අරඹන ලෙසත් රජයට බල කරමින් ‘‘ තාරුණයේ හඩ‘‘ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය අද (12) පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න ළමයි ගාණට පාසල් තියෙනවා නම් ඇයි සරසවි හදන්න බැරි? (නි)
ඒක ඇත්ත, මමත් එකඟයි. විශ්‍ව විද්‍යාල සුදුසුකම් ඇති සියළුම දෙනාට ඒ වරම ලැබිය යුතුයි. රැකියා ප්‍රශ්නය ඉදිරියට දමා එම අවස්ථාව නැති කිරීම මහා අපරාධයක්. රැකියා සොයාගන්න එක පසුව වැඩක්. (නි)
දැන්මම කෑගහන්න පාරට බැහැලා වගේ...(ස)
ප්‍රයෝගික නැහැ නේද (දී)
මෙයාලට පිස්සුද ? (ස)
මේ විදියටම හැමෝටම ජනාධිපති වීමේ අවස්ථාවත් ලබාදිය යුතුයි.(නදී)
ප්‍රයෝගික නැහැ (දී)
අහිංසක දෙමාපියන්ගේ දරුවෝ , බොහොම දුක සේ ඉගෙනගත්ත අය . දුක නැද්ද . සාධාරණයක් ඉටුකල යුතුයි (ස)
කවදාවත් නොලැබෙන දේවල් වලට නම් හඩා වැළපිළා ඵලක් නැහැ. (නි)
ප්‍රයෝගික කතා පමණක් කියන්න (දී)