කෝටි 120 ක් පමණ කතෝලිකයන්ගේ ආගමික නායකයා තෝරාගැනීමට ලොව කුඩාම රාජ්‍යය වන වතිකානුවේදී කාදිනල්වරු 115 ගේ සහභාගීත්වයෙන් අඟහරුවාදා රාත්‍රී ඇරඹිණි. බාහිර ලෝකය සමඟ කිසිම සබඳතාවක් නැතිව සිස්ටයින් දෙව් මැදුරේදී මෙම තේරීමට ඔවුහු සහභාගීවී සිටිති.
අවුරුදු 80 ට අඩු කාදිනල්වරුන්ට ඡන්දය හිමි මෙම ක්‍රියාවලියේදී කැපී පෙනෙන ලක්ෂණය වනුයේ කිසිම කාදිනල්වරයකු අපේක්ෂකයකු ලෙස තරඟයට ඉදිරිපත් නොවීමයි. කාදිනල්වරු සිය ඡන්දය ලබාදීමෙන් සුදුස්සා තෝරාගනිති. අවම වශයෙන් කාදිනල්වරු 77 දෙනකුගේ හෝ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක ඡන්දය හිමිවන කාදිනල්වරයා 266 වැනි පාප්තුමා වශයෙන් තෝරා ගැනේ.
එහි වට දෙකක් ඊයේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් අග රදගුරුතුමා ද ඊට සහභාගී වී තෙවැනි තැනට පත් වූ බව දැනගන්නට ඇත. ඉතාලි පුවත්පත් මැල්කම් කාදිනල් තුමා ගැන විශේෂ ලිපි හා ප්‍රවෘත්ති රාශියක් මේ දිනවල පළකරයි.
කාදිනල්වරයකු තෝරාගැනීමට නොහැකි වුවහොත් සිස්ටයින් දෙව් මැදුරෙන් කළු දුම් ද, තෝරාගතහොත් සුදු දුම් ද නිකුත් කරයි. මේ ක්‍රියාවලියට තව දින තුනක්වත් ගතවෙතියි කියති.
අඟහරුවාදා රාත්‍රී කළු දුම් නිකුත් වූයේ මුල් ඡන්ද වටයෙන් පාප්තුමකු තෝරා ගත නොහැකි වූ නිසායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහමේ උගන්වන නිර්වාණය නොහොත් නිවීමට හැම දේම අත්හරින්න ඕනෑ. (නි)
සුළුතර මූලධර්මවාදීනි මේ වෙලාවේදීවත් කට පරිස්සම්කරගෙන ඉන්න (ස)
ඇත්තටම සතුටුයි අපේ රටෙන් පාප් වහන්සේ පත්වෙනවානම් (අ)
මට යුරෝ ට්‍රිප් කියන ඉංග්‍රීසි චිත්‍රපටය මතක් වෙනවා මේ ප්‍රවෘත්තිය දැක්කම. (නි)
හොඳයි, ලංකාවෙ කෙනෙක්නේ. අපි ප්‍රාර්තනා කරමු ඒක එතුමාට ලැබෙන්න කියලා. (නි)
පාප්තුමා යනු කතෝලික සභාවේ මෙන්ම වතිකානුවේද රජතුමාය. (නි)
එතුමාට මගෙනුත් සුභ පැතුම්! (නි)
ලංකාවෙ කාදිනල්තුමාටම ලැබුණොත් හොදයි. (නි)
ලංකාවට එවන් තත්වයක් අවශ්‍ය නැති බව තමයි මට නම් හිතෙන්නෙ. (ස)
ආගම් තියෙන්නේ සාමය, සමගිය, කරුණාව, මනුස්සකම ඇති කරන්න. (නි)
ලංකාවට එවන් තත්වයක් අවශ්‍ය නැති බව තමයි මට නම් හිතෙන්නෙ.(ස)
අපි බෞද්ධයින් හැටියට ඇයි අන්තවාදින් වෙලා පාට පක්ෂ භේද ගන්නේ? (නි)
ලංකාවට ලැබෙනවා නම් හොඳයි (අ)
සුභවාදීව හිතන්න පුරුදු වෙන්න. අපේ රට වාසනාවන්තයි. (නි)
ඒක අපේ රටට ලබාදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)
පාප් තුමන් තෝරාගන්නා ආකාරය හා කිසිවකුට ලැබුන ස්ථාන ගැන දැනගැනීමට හැකියාවක් නැත (ස)
මම බෞද්ධයෙක් වුණත් අපේ කාදිනල්තුමාට ජය පතනවා. (නි)
දැන් අපේ බොදු බල සේනාවේ අදහස මොකක්ද මේ ගැන? (නි)
උන්වහන්සේ පත්වුණොත් අපි කොපමණ ආශිර්වාද ලද පිරිසක් වේවිද? (නි)
අපේ රටට විතරක් නෙමේ මේ තේරීම කරන්නේ, මුළු මහත් ලෝකයටම තෝරා ගැනීමක්. මෙයට අපි ගරු කළ යුතුයි. ඔය කෑගහන කවුරුත් ආගම වෙනුවෙන් නැගී සිටිනවා කියලා මෝඩ කතා කියන්නනේ නැතුව ඉන්නවා නම් වඩාත් හොඳයි නේද? (නි)
මේක තවත් කුමන්ත්‍රණයක්.ලොව කුඩාම බෞද්ධ රාජ්‍යයට පහර දෙන්න. (ස)
අසේල කියන විදියට මේ රට අයිති බෞද්ධයින්ට පමණද? (නි)
මේ ළඟ පාප් තුමා ශ්‍රී ලංකාවෙන්ම තේරී පත්වේවා. ඔබට ජේසු පිහිටයි. (අ)
ඉදිරිපත් වීමත් අප ලද ජයකි. (නි)
සම්ප්‍රදායික ක්‍රම වලින් තමයි තවම ඒ කාර්යය සිද්ද වෙන්නේ (දී)
අපේ කාදිනල්තුමාට තරණය කරන්න තියෙන්නේ තව එකම එක පඩියයි. (නි)
මෙතුමා තේරේවායි පතමි (ස)
අසේල, පහන්, අමිල, වහාම ළගම ඇති රෝහලක් වෙත යාම සුදුසුයි. (නි)
මොකද වෙන්නේ කියල බලමු. (අ)
බෞද්ධයෙකු වන මම බෞද්ධාගම හැරුණහම හුගක් විශ්වාස කරන ආගම කතෝලික ආගම. (නි)
අපේ කාදිනල්තුමාට දෙවි පිහිටයි! (නි)
ලංකාවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
මම බෞද්ධයෙක්. මම ඔබතුමාට ජය පතනවා. (නි)
මම බෞද්ධයෙක් වුණත් මම කැමති මැල්කම් කාදිනල් රංජිත් පියතුමා මීළඟ පාප්තුමා වෙනවානම්,
මහේෂ්, ඔයා අනෙක් ආගම් ගැන මොකුත්ම දන්නෙ නැති පාටයි. (නි)
බලමු... (නි)
ඔබට සුභ පතනව පිය තුමණි. (අ)
අපේ කාදිනල්තුමාට මේ අවස්ථාව ලැබේවා! (නි)
අසේල,මේක බෞද්ධයින්ට විතරක් අයිති රටක් නොවේ. (නි)
සදුනි දන්නේ නැත්නම් නිශ්ශබ්ධව ඉන්න.. මුළු විශ්වයටම ඉන්න එකම දෙවියන්වහන්සේ අයිතිකරගන්න ආගම් කීයක් පොරකනවාද? නමුත් කවුරුත් දන්නේ නැහැ දෙවියන්වහන්සේට ජාතියක් ආගමක් වැදගත් නැහැ කියලා..!(නු)
ලෝකෙම අවධානය දිනා ගත් කාරණාවක් (දී)
පත්වෙන්න නියමිත පාප් තුමාට අපේ සුභපැතුම් (දී)
මොකද්ද ඒ දුම් වලින් වෙන්නේ කියන්නකෝ (දී)
බලන්න මෙතන මුස්ලිම් එක සහෝදරයෙක්වත් අදහස් දාලා තියෙනවද කියලා? (නි)
මොකද්ද ඒ සුදු, කළු, දුම් වලින් කරන සලකුණ (දී)
ලංකාවට ලැබේවා (දී)
මැල්කම් රන්ජිත් පියතුමා ලංකාවට ආඩම්බරයක් (දී)
අපේ කාදිනල්තුමා පත්වෙනවා නම් අපි සතුටුයි. (නි)
මම බුදුදහම ඇදහුවත් ලංකාවෙන් ගිය කාදිනල් තුමාට මම සුභපතනවා (දී)
සුදු දුම කවද්ද යවන්නේ (දී)
මමත් බෞද්ධ වුණාට ඔබතුමාට එම තනතුර ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (ස)
මේ ක්‍රමය හරිද? (දී)
අපේ පාප්තුමාට මෙම වාසනාව ලැබේවා කියලා මම එක සිතින්ම පතනවා. (නි)
එතුමාට එම තනතුර ලැබෙන්න කියලා මම හදවතින්ම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)
ඒක එහෙම වුණොත් ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරාජය කිරීමට අපිට හැකිවේවි. (නි)
මැල්කම් රංජිත් හිමිපාණනේ, ඔබ වහන්සේට ජය ලැබේවා! (නි)
නොදන්න කතා කියන්න එපා (ස)
ලංකාවේ බෞද්ධයින්ට දැන් මේක මොන විදියට පෙනෙයිද දන්නෙ නැහැ. (නි)
අමිල සහ පහන්, මේ පාප් තනතුර හෝ කාදිනල් තනතුර ලබා දෙන්නේ ලංකාව වෙනුවෙන් නොව සමස්ථ කතෝලික ජනතාව වෙනුවෙන්, තවද පාප් හෝ කාදිනල් තනතුරක් ලබා දෙන්නේ එම පුද්ගලයාගේ රට හෝ ජාතිය අනුව නොවේ. එම පුද්ගලයා සතු සුදුසුකම් සහ ලබාගන්නා ඡන්ද අනුවයි. යමක් ගැන හරි හැටි නොදැන කයිවාරු ගසා මෝඩකම ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න... :) (නි)
අනේ කොච්චර හොදද? (නි)
කව්රු පාප් වහන්සේ උනත් ජනතාව පිලි ගන්නවා (දී)
,ජයවේවා....,ජයවේවා.... (දී)
ජනතා සේවකයාට සුබ පැතුම් (දී)
මේ ආගම් භේද ඇතිකිරීමට ලියන දෙයක් නොව.. අතීතය මතක් කරදීමක් පමණයි.. පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසි ලංකාව ආක්‍රමණය කළේ නැත්නම් මුළු ලංකාවම බෞද්ධ රටක්.. සුළුතරයක් හැරෙන්න..!(නු)
ආගමික සහජීවනය අපි අගය කළ යුතුයි (නි)
අසේල වගේ අයට හිතට දුක ඇති මෙම ධූරය උන්වහන්සේට ලැබෙනවට. කුහකකම පෙන්නන්න එපා . කරුණකරලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. (නි)
ජාති බේදයකින් තොරව සුභ පතනවා (දී)
අපේ කාදිනල්තුමාට සුභ පතනවා (අ)
කෝලිත, බුදු හාමුදුරුවෝ වැඩියට පස්සෙයි ලංකාවට සමන් දෙවියන්ගේ බැල්ම වැටුණේ. (නි)
අපි හදවතින්ම සුභපතනවා (අ)
සුදු දුම් යන්නේ කවදාද (දී)
ආමෙන්! (නි)
අසේල ඔයා චමී , තිස්ස වගේ වෙන්න . මේ අවස්ථාව අපේ ආගමට විතරක් නෙවෙයි රටටම ලැබෙන ගෞරවයක් . (ස)
දෙවියන් වහන්සේ ඔබ සමඟයි (ස)
බලාගෙන ඉදිමු ඉවසීමෙන්... (නි)
අපේ කාදිනල් තුමා පත් උනොත් නම් හොදයි (දී)
පාප්තුමා තෝරන එක රහසිගත එකක් නේද? (නි)
තිලක්, කතෝලික කොඩියේ ඇති කුරුස ළකුණ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
අපේ පාප්තුමා පත්වුණත් මිනිස්සු කතන්දර කියන එක නවත්වන්නේ නැහැ. (නි)
මේ වගේ දෙයක් ඡන්දයෙන් පත්කර ගන්නේ ඇයි? (දී)
කතෝලික ජනතාවගේ සුබ පැතුම් (දී)
මහේෂ් හැම ආගමක් ගැනම දන්නවා නම් ඔය වගේ ප්‍රශ්නයක් අහන්නේ නැහැ. (නි)
ජේසු පිහිටයි (දී)
මගේ ප්‍රාර්ථනයත් අපේ කාදිනල්තුමාට ජයයි. (නි)
යුද්ධ කාලේදී කරපුවා කියපුවා සින්හලයාට අමතක වෙලා ගිහින් . (අ)
ලංකාවට හිමි වේවා (දී)
අපේ රටටත් වාසනාවක් ලැබේවා! (නි)
කවුද මේ අදහස් දක්වන ආගම්වාදියා ?? (ස)
මේකට ඡන්දයක් ඕනෙමද? (දී)
මැල්කම් උතුම් අගරදගුරු ගුණ යහපත්.. මිනිසුන් යහමගට ගන්නා වෙර සවිමත්.. කිතුනු බැතිමතුන් සමගින් මගෙ පැතුමත්.. ඹබ වෙත අභිමන් පතනෙමු අද දිනවත් (නි)
දැන් අර අමිල සහ පහන් දෙන්නාට නින්ද යනවා ඇති නේද? මෝඩකම හොඳට ප්‍රදර්ශනය කළානේ. (නි)
හිටපු පාප් වහන්සේ ඉල්ලා අස්වූ හේතුව කව්රුත් කියන්නේ නැහැනේ (ස)
අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ට දෙවි පිහිටයි! අපේ රටටත් වාසනාවක්. (නි)
මමත් බෞද්ධයෙක්. ඒත් මමත් සුබ පතනවා . මේක ලංකාවට හිමිවිය යුතුයි (ස)
ලංකාවට ලැබෙන්න යන ලොකු ගෞරවයක් මේක. (නි)
මේක බෞද්ධ රටක්. අපිට ඒ සිද්ධියෙන් වැඩක් නෑ (ස)
ඉක්මනට සුදු දුම යවන්නකෝ (දී)
සුභපැතුම්
අපේ සුබ පැතුම් (ස)
ගොඩක් බෞද්ධයින්ගේ හිතේ තියෙන්නේ කුහකකමයි ඊර්ෂ්‍යාවයි. (නි)
දේව කැමැත්ත ඉටුවේවා! (නි)
දැන් ඉතින් අර මොක්කුද වගේ මේකටත් කතා හදයි. (නි)
අමිල කටුනායක, ආගමක් තියෙන්නේ ඕනෑම මිනිහෙක්ට පරම සත්‍යය පහදන්න. (නි)
අසේල හරි. (නි)
මේක බෞද්ධ රටක්. අපිට ඒ සිද්ධියෙන් වැඩක් නෑ. (ස)
මේක ලංකාවට ලැබෙනවා නම් රටට ලොකු ආඩම්බරයක්. (නි)
කට්ටිය නිශ්ශබ්වදව ඉන්නවා නම් තමයි අපි කැමති. (නි)
මැල්කම් රංජිත් හිමිපාණනේ, ඔබ වහන්සේට ජය ලැබේවා (ස)
අසේල, නාපාවල, බුද්ධික, පහන් ඔබ හරි. (නි)
අපේ සමහර අය හැමදේම දකින්නේ කොරහේ කිඹුල්ලු . (ස)
මම බෞද්ධයෙක් වශයෙන් ඔබතුමාට සුභ පතනවා. (නි)
මම සුබ පතනවා ,එතුමා තේරුනොත් මමත් යනවා එහේ (ස)
අපි ලංකාවට ලැබෙන්න කියා සිතමු (දී)
කවුරු තේරුනත් එතුමාට අපි සුබ පතනවා (ස)
මම බෞද්ධයෙක් වුණත් අමිලගේ අදහසට නම් එකග නැහැ. (නි)
සුභපැතුම් මගෙන් (දී)
මම බෞද්ධ උනත් මම සුභ පතනව අපේ කාදිනල් තුමාට ඒම දූරය හිමිවෙන්න කියල. (ස)
මමත් එතුමා එන එකට නම් කැමතියි. ඒත් ඊට පස්සෙ මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු වේවා! (නි)
අපේ රට රෝමය වෙනවට මම කැමති නෑ. (ස)
මේක රටට ලැබෙන්න යන වාසනාවක්. (නි)
ඇත්තටම සන්ත්සයි (දී)
සුභපතනවා මම (දී)
අපි බෞද්ධ උනත් සුභපතනවා සියලු දෙනාටාම (දී)
අමිල, ඔයා හරි. (නි)
බුදු සරණින් අපේ පියතුමාට ඒ තනතුර ලැබේවා! (නි)
අසේල ගේ අදහස වැරදීම නැහැ. මෙම තනතුර ආසියාවට හෝ අප්‍රිකාවට දෙන්න යන්නේ කිතු දහම වැඩිපුර පැතිරී නැති පෙදෙස් වලට එය පැතිරවීමට බව අසන්නට ලැබුණා. (නි)
ලෝකෙම කතෝලිකයි. ඒ බව කාටත් අමතකයි (ස)
මේක බෞද්ධ රටක්. අපිට ඒ සිද්ධියෙන් සතුටු වෙන්න අමාරුයි. (නි)
ලංකාව දෙවියන් වහන්සේගේ රැකවරණය තියෙන රටක්. අපේ මැල්කම් රංජිත් හිමිපානන් මේ තත්වයට පත් වුණොත් ඒ බව තවත් ස්ථීර වේවි (ස)
අපි අපේ රටට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු (දී)
ලෝකෙම අවධානය ට ලක්වූ සිද්දියක් (දී)
මම සුභ පතනවා අපේ කාදිනල්තුමාට! (නි)
අපිත් බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
සුභාපතුම සියල්ලන්ටම
බෞද්ධයෙකු වන මට හිතුණු දේ මෙතන කියන්න අමාරුයි. මම කල්පනා කරන්නේ මගේ රට ගැන (නි)
ලංකාවට ලැබුනොත් කොහොමද (දී)
අපේ කාදිනල්තුමාට මෙම වාසනාව උදාවේවා! (නි)
සුභපතනවා මම
මෙතුමාට මෙය ලැබෙන්න කියා මම හදවතින්ම සුභ පතනවා. (නි)
ඔනෑම එහෙකට කලින් ආගම තමයි ඉස්සෙරහට දාගන්නෙ...මොන විකාරයක්ද මේක....(ස)
කතෝලික ජනතාවගේ බලාපොරොත්තුව (දී)
පාප්තුමකු බහුතර කතෝලිකයන් ඉන්න රටවලට නොලැබුනොත් ඒක ඒ රටවලට බලවත් අසාධාරණයක්. (නි)
කාට හිමි වෙයිද දන්නේ නැහැ
රටක් වශයෙනුත් අපිට ගොඩක් ලොකු වාසියක් වෙයි මෙතුමා අවොත්. මොකද අපේ රටේ මානව හිමිකම් ගැන දගලන පිටරට උදවියට එරෙහිව ලෝකෙට පණිවිඩයක් දෙන්න මෙතුමා අනිවාර්යෙන්ම උදව් වෙයි. (නි)
අසේල, ඔයා කතෝලික ආගම අර මුස්ලිම් අයගේ විදිහට හිතන්න එපා. (නි)
මම බෞද්ධයකූ වුණත් මේ තනතුරට මැල්කම් රංජිත් හිමිපාණන් හට හිමිවෙන්න කියලා මම මගේ හදවතින්ම සුභ පතනවා. ඔබ වහන්සේට ජය ලැබේවා......!! (නි)
අශාන්, මම හැම ආගමක් ගැනම හොදින් දන්නවා. (නි)
අපේ රටටත් වාසනාවක් ලැබේවා! (නි)
මම හිතන්නේ අසේල කියන්නේ සිංහල නමක් දාගත්ත මුස්ලිම් කෙනෙක්. මම සුභ පතනවා අපේ කාදිනල්තුමාට. (නි)
ලංකාවට හිමි වේවිද (දී)
කාට හිමි වේවිද (දී)
ඔබවහන්සේට දේවාශිර්වාදය ලැබේවා! (නි)
අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ එහෙම වුණොත් ඊළගට වෙන දේ. (නි)
මම බෞද්ධ. මමත් සුබ පතනවා. අතිඋතුම් පාප්තුමනි, මගේ රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරාජය කිරීමට ඔබ වහන්සේට හැකිවේවා. (නි)
එතුමා තේරුණොත් කාටද ආඩම්බර? (නි)
සුභපතමි (අ)
මෙතැන අදහස් දමනා අන්තවාදී බෞද්ධයින් ගැන අපගේ බලවත් ශෝකය! (නි)
සුදු දුම යන්නේ කවදාද (දී)
සුභ පැතුම්! (නි)
මේ ගැන අපේ සේනාවේ අදහස මොකක්ද දන්නෙ නැහැ. (නි)
අපිත් අවධානයෙන් මොකද වෙන්නේ කියලා (දී)
ලංකාවට එවන් තත්වයක් අවශ්‍ය නැත.
ආ.... මෙතනත් මේ තියෙන්නේ අන්තවාදී බෞද්ධ ජනයාගේ අදහස්... (නි)
කීපාරක් දුම් යවනවාද (දී)
ලංකාවට ලැබෙන්න ඒකයි මගේ එකම පැතුම (දී)
අපේ රටෙන් ඉදිද්රිපත් වන නියෝජිත තුමාට සුබ පැතුම් (දී)
බුදු සරණයි! (නි)
ඔබතුමා හරිම වාසනාවන්තයි. බුදු සරණයි! (නි)
කවුරු පත් උනත් සියලු දෙනාටම සුභපැතුම් (දී)
මාලක, දෙවියන් වහන්සේ ඔච්චර බලවත් කෙනෙක් නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණ ගහලා මරද්දී ඇයි ඒකෙන් එතුමාව ගළවාගන්න බැරි වුණේ? (නි)
මහේෂ්, දෙවියන් වහන්සේ තම පුතාව මෙලොවට එවද්දී උන්වහන්සේ දැනගෙන හිටියා තම පුතාට මේ ඉරණම අත් වන බව. නමුත් උන්වහන්සේගේ කැමැත්ත වුණේ තම පුතා මගින් මේ ලෝකය ගලවා ගැනීමයි. (නි)
ශ්රී ලංකාව බෞද්ධයින්ගේ දේශයයි. (නි)
අසේල ඔයා හරි (දී)
මම බෙ!ද්ධයකු වුවද අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ට මේ තනතුර ලැබෙන්න පතනවා. ජාතිය ආගම නොව රට වෙනුවෙන් හොද කෙනෙකුට හොද දෙයක් ලැබෙද්දි සතුටු විය යුතු බවයි මිගේ විශ්වාසය.එතුමාට ජයම වේවා (අ)
මෙතැන ඇති අදහස් වලින් මධ්‍යස්ථ බෞද්ධ අදහස් වලට පමණක් අපි ගරුකරමු. (නි)
තිලක්, ඔය නොදන්නා අතීතයක් ගැන කියවන්න එපා. පෘතුගීසි , ලන්දේසි එන්නට කලින් මේ රටේ කතෝලිකයන් ඉදලා තියෙනවා. කැනීම් වලදී හමු වුණ නෙස්ටෝරියානු කුරුසිය ඒ පිළිබඳව සාක්ෂි දරන බව අපේ හිටපු පුරවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතා පවා පවසා තිබෙනවා . ඒ නිසා නොදන්නා ඉතිහාසය ගැන කියවන්න එපා. (නි)
අපේ රටට ඔබ තුමා ආශිර්වාදයක් (අ)
බෞද්ධ අන්තවාදය පිටු දකිමු (ස)
මම හිතනවා ලංකාවට ලැබුණොත් ශ්‍රී ලාංකිකයනට ගෞරවයක්. (අ)
සුබ පැතුම් (දී)
අපේ රටට කාදිනල් තනතුර ලැබෙන්ඩ කියා පතමු. බෞද්ධ අපගේද පැතුම එයයි (ස)