තිස්සමහාරාමයේ උඩුවිලගොඩ අද අලුයම බෝම්බ ප්‍රහාරයකින් තරුණයකු මරා දමා තවත් පස් දෙනකුට තුවාල කර ඇතැයි හම්බන්තොට පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා යතුරු පැදියකින් එහි ආ බව කියති.
ත්‍රීරෝද රියකට හා යතුරු පැදියකට ද බෝම්බ වැදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව දැන් ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය වෙලා. (නි)
එහෙනම් ඔය සමහරු කියන්නේ කේතුමතී පුරයේ එහෙම දේවල් වෙන්නෙ නැහැ කියලා. (නි)
වෙන්න බැහැ. අපේ ඊනියා දේශපාලඥයෝ කියන විදියට මෙහේ මෙහෙම දේවල් වෙන්න බැහැනේ. (නි)
පාතාලයද? පළිගැනිමක්ද? අපරාදේ! ජීවිත නිකන් විනාශවෙලා යනවා විතරයි. (නි)
පොලිසියටත් අල්ලන්න බැරි චණ්ඩිනේ දකුණෙ ඉන්නේ. (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මොකද්ද... මොකද්ද ... පෞද්ගලික හේතුවක්ද (දී)
අද මේවා සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. (නි)
අහන්න දෙයක්ද දුකයිනෙ (DEE)
ඔය පැත්තේ පාසල් ළමුන් පවා හරි ප්‍රචණ්ඩකාරියි. (නි)