පොලිස් නිලධරයෙකියි කියා ගත් පුද්ගලයෙක් කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ දී ශ්‍රී ලාංකිකයකුට පහර දී ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය පැහැරගෙන දිවූ බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එම පුද්ගලයා බොරු පොලිස්කාරයාට ඔහුගේ හැඳුනුම්පත පෙන්වද්දී මේ සිද්ධියට හුමුණ පෑවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ ලංකාවේ විතරයි කියලා මේ වගේ සිද්දි වෙන්නේ (දී)
දෙන්න තිබ්බේ අනිත් පැත්තට (දී)
මොන විකාරයක්ද ඒ (දී)
මෙහෙම අය මේ රටවල හරියට ඉන්නවා. (නි)
මොකද්ද ඒ වැඩේ, ලෝකෙම සිද්ද වෙන්නේ එක වගේ සිද්දි (දී)
සෞදි වල නම් මෙවැනි සිදුවීම් අනන්තයි අප්‍රමාණයි. (නි)