රිදීගම මිරිස්සල කණිටු විදුහල අසළ කරාබු ගසක බඹර කූඩුවකට උකුස්සකු ඇනීමෙන් පසුව බඹරුන් ඇවිස්සී විදුහල්පති හා සිසුන් 42දෙනකුට බඹරුන් ඇන ඇතැයි රෝහල් ආරංචි කියයි.
රිදීගම මිරිස්සල කණිටු විදුහල අසළ කරාබු ගසක බඹර කූඩුවකට උකුස්සකු ඇනීමෙන් පසුව බඹරුන් ඇවිස්සී විදුහල්පති හා සිසුන් 42දෙනකුට බඹරුන් ඇන ඇතැයි රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිටත් ඇනලද? (නි)
කලේ කවුරුවත්, දුක් විදින්නේ කවුරුවත් (දී)
දැන් අපේ රටටත් මේ දේමයි සිදුවෙලා තියෙන්නේ. ලොක්කෝ කරන වැඩ නිසා දුක් විදින්නේ දුප්පත් ජනතාව. (නි)
උකුස්සා මොකක්හරි පක්ෂයකද? (නි)
උකුස්සට නඩු දාන්න වටින්නේ කරපු දේට. (නි)