ඩොල්ෆින් ජීවිතාරක්ෂක සහ පිහිනුම් විද්‍යායතන මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිහිනුම් තරගාවලිය පසුගියදා පන්නිපිටිය ධර්මපාල විදුහල් පිහිනුම් තටාකයේදී පැවැතවිණ. එම විද්‍යායතනයේ දැනට පුහුණුව ලබන පිහිනුම් කීඩක කීඩිකාවෝ 300 ක් පමණ මෙම තරගාවලියට සහභාගි වූහ.
ඒ ඒ වයස් කාණ්ඩයන්හි ශූරතා දිනාගත් කීඩක කීඩිකාවෝ
08 න් පහළ
ශූරයා - දනිඳු දහනායක, සම ශූරියෝ - නවිත්මා ද සොයිසා සහ විදාරා අතුකෝරාල
10 න් පහළ
ශූරයා - නිපුල් වික්‍රමරත්න, ශූරිය - රශ්මි තිලකරත්න
12 න් පහළ
සම ශූරයෝ - නුවන්ග රාජපක්ෂ සහ විනුජ් ගලගෙදර, ශූරිය - සවිත්මා හෙට්ටිආරච්චි
14 න් පහළ
ශූරයා - කෙවින් විජේසිංහ, ශූරිය - සෙව්මිනි විජේසූරිය
16 න් පහළ
සම ශූරයෝ - ගයාන් ලක්ෂිත සහ උමේශ් ජයමාන්, ශූරිය - දෙව්මිනි නවෝද්‍යා
18 න් පහළ
ශූරයා - රෙශ්ම බුලත්සිංහල, ශූරිය - බුද්ධිමා තිසාරි
ඡයාරූපය - ශානුක අරවින්ද
වයස් කාණ්ඩ ශූරයෝ සහ ශූරියෝ විද්‍යායතනයේ පුහුණුකරු සමග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd