වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ සීමිත ඕවර තරගය ජය ලබති මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති 28 වැනි වාර්ෂික සීමිත ඕවර 10 March 2013
තලවිලට ලක්ෂ තුනක් කල්පිටිය තලවිල ඓතිහාසික ශාන්ත ආනා දෙව් මැදුරේ වාර්ෂික චතාරික මංගල්‍යය වැලසන් මෙන්දිස් හලාවත රදගුරුතුමන්ගේ හා රායප්පු ජෝසප් මන් 10 March 2013
සුමාන තුනට ‘කට පුංචලා‘ 21 යි දෙසතියකදී බුලත්සිංහලින් අනවසර ගිනි අවි විසි එකක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර කොට්ඨාස අපරාධ විමාර්ශන අංශය කියයි. බුලත්ස 10 March 2013
හැඩකාර කලා පවුලේ විසේකාර පුතුන් දෙදෙනා පියාගේ ප්‍රතිභාපූර්ණ රංග කුසලතාවයද, මවගේ ශාස්ත්‍රීය සංගීත රිද්මයද සිය ආත්මයෙන්ම සමීප කරගත් මේ පුත 10 March 2013
ක්‍රිකට් නොගසා විකට් කඩා ගනිති මහනුවර ශාන්ත අන්තෝනි හා ත්‍රිත්ව විදුහල් අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගනයේ පැවැති ක්‍රිකට් තරගය අවසානයේ මත්පැන් බී ව 10 March 2013
අල්ලන්න ගියේ මාළු මහවැලි ගඟේ මාළු ඇල්ලීම සඳහා ගිය කටුගස්තොට නවයාලතැන්නේ තරුණයින් පිරිසකට අඩි 12 ක් පමණ දිග පිඹුරකු අද 10 උදේ හසුවිය. පොල්ගොල් 10 March 2013
කොරේ පිටට මරේ ජිනීවාමානව හිමිකම් සම්මේලනයේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනා ගෙන එන්නට ඕනමෙන්න කියා තිබියදී ඉන්දියාවේ කොටි හිතවාදීන් ශ්‍රී ශ 10 March 2013
බකින්හැම් මාලිගාවට දූ කුමරියක්? බ්‍රිතාන්‍යය රජ පවුලේ කේට් මිඩල්ටන් කුමරිය (කේම්බ්‍රිජ් ආධිපාදවරිය) දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඇය පසුගියදා නැගෙනහ 10 March 2013
අෂ්රාෆුල් (143*) - රහීම් (92*) ලකුණු 153 ක සම්බන්ධතාවක් මොහෙමඞ් අෂ්රාෆුල් (නොදැවී 143) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 92) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 153 ක නොබිඳුණු සම්බන්ධතාව ගොඩනැගීම නිසා ශ්‍රී 10 March 2013
තනමල්විලින් පුල්මුඩේට ගංජා තනමල්විල සිට පුල්මුඩේට රැගෙන ආ ගංජා කිලෝ 13 හමාරක්අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. රුපියල් ලක්ෂ පහක් වටිනා මෙම ග 10 March 2013
වැව් මාළු අස්සෙන් ගෝන මස් පනී වැව් මාළු විකුණන බව අගවමින් ගෝන මස් විකුණමින් සිටි මාළු වෙළෙන්දකු කන්තලේ ජයන්තිපුරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සැබෑ ග 10 March 2013
සිරිපා වැඳ යාපනේ පාද යාත්‍රව අරඹයි කතරගම සිට යාපනය බලා යන පාද යාත්‍රාවේ විදේශ භික්ෂූහු ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගෙන අද උදේ නල්ලතන්නියට පැමිණියහ. අද කිලෝමීටර් 20ක් 10 March 2013
බලපිටි ශිෂ්‍යාව සරසවිය යන්න කලින් සමු ගනී සඳුදා (11) විශ්ව විද්‍යාලයට යෑමට සිටි ශිෂ්‍යාවක බලපිටිය වලගෙදරදී ලොරියක හැපී මිය ගිය බව බලපිටි පොලීසිය කියයි. 23 හැවිරිදි ම 10 March 2013
යානය අල්ලන්න එජාප ලේකම් සුසන්තිකා වෙයි මීට මාස කීපයකට පෙර කිසියම් හේතුවක් මත පාර වැසීම හේතුවෙන් තම වාහනය මග නවතා තබා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මංගල උත්සවයකට කිලෝ මීටර 10 March 2013
ගංජා ඇද්ද ග්රාමාරක්ෂක කොටුවේ මොනරාගල ඉත්තෑකටුව නාම්බන්ආරේ වියළි ගංජා කිලෝ තිස්අටක් ද අක්කරයක කංසා හේනක් ද බදින තුවක්කුවක් ද සමග සිවිල් ආරක්ෂක බළකා සෙබළකු 10 March 2013
මගුල් ගෙදර අවමගුලක් පිළියන්දල උත්සව ශාලාවක් හිමිකරුගේ පුතාගේ මගුල් ගෙදර දී මල් වෙඩිල්ල පිපිරී මනාලයාගේ යහළුවකු මිය ගිය බව පොලීසිය කියයි. ඔහු ම 10 March 2013
කැලණිය පන්සලේ දහසකට කිරි දානයක් කිරි අම්මා වරුන් 1100 ක් උදෙසා වූ කිරි දානයක් කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. කැලණිය රජ මහා විහාරාධිපති මාහාචාර්ය කොල් 09 March 2013
පැරිසියෙනුත් ජිනීවා යති ස්විට්සර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් එක්වී ඉදිරිපත් කිරීමට යන යෝජනාවට විර 09 March 2013
මාධ්‍ය සමග ගනුදෙනු කිරීමට මාලිංගට අවවාද අවශ්‍යයි මාධ්‍ය නියෝජිතයන් හමුවෙ ලසිත් මාලිංගගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහුට දොස් පැවරීමට සිදුවන අතරම සහ මාධ්‍ය සමග ගනුදෙනු කිරීම පිළිබඳව ඔ 09 March 2013
බංග්ලාදේශ පිල කඩුලු 2 ට 135 යි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි 09 March 2013
ව්‍යාපාරික පුතාගේ සිරුර වෙරළට මුහුදේ නෑමට ගොස් අතුරුදන් වූ ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ පුතකුවන තුෂාන් ඉරන්තගේ සිරුර වෙරළට ගොඩගැසූ බව පොලීසිය කියයි. මහින්ද විද්‍ය 09 March 2013
බෑග් වෙළෙන්දා ත්‍රිරෝද රියේ මරලා බෑග් ව්‍යාපාරිකයකු පාදුක්ක පොරෙගෙදර ප්‍රදේශයේ ත්‍රිරෝද රියක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් තිබියදී සොයාගත් බව මොරගහහේන පොලි 09 March 2013
ගමට ඇවිත් දවසයි කලක් ඇමරිකාවේ සිට ගමට ආ ගාල්ලේ තරුණයකු අද අළුයම දෙකට පමණ උණවටුණ මුහුදේ නෑමට ගිය නමුත් අද සවස්වන තුරුම ගොඩට නොපැමිණි බව පොලීසිය කියය 09 March 2013
රාජකීය විදුහල් ක්‍රීඩකයෝ වසර 6 කට පසු ‘නිල් මහ සටන’ දිනති කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය වසර 6 කට පසුව ජය ලැබීමට සමත් වූහ. කොළඹ එස්. එස්. සී. ක්&zwj 09 March 2013
මොරටුව ශා. සෙබස්තියන් - වේල්ස් කුමර 63 වැනි ‘රන් හටන’ විසඳුමකින් තොරයි මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 63 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක& 09 March 2013
හෝටල් සේවකයා අත්අඩංගුවේ බලපිටියේ හෝටලයක නතර වී සිටි විදේශිකයකුගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් අවස්ථා තුනකදී රුපියල් හැට දහසක පමණ බඩු ගාල්ලේ සුපිරි වෙළෙඳහලකින් 09 March 2013
‘සිංහරාජෙ ගෝනා මැරූ අය අදම අල්ලනු‘ සිංහරාජයේ ගෝනකු මැරූ පුද්ගලයන් දේශපාලන තරාතිරම නොබලා අදම අත්අඩංගුවට ගන්නැයි වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා මින් මදව 09 March 2013
රෝගියාගේ කොට්ටයෙන් මන්නයක් එළියට අදී කොට්ටේ අස්සේ මන්නයක් සඟවාගෙන පොල්ගස්ඕවිට වෑතර රෝහලට ආ පුද්ගලයකු වෛද්‍යවරියකට හා රෝහල් සේවකයනට මන්නය එල්ල කරද්දී ඔවුන් දිව ගොස් 09 March 2013
අද කාලගුණය (මාර්තු 09 ) නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ 09 March 2013
ජිනීවා විරෝධයට ඉතාලියෙන් බස් 40 ක් 2009 යුද්ධය අවසන් භාගයේදී ශ්‍රී ලංකාව යුධ අපරාධ කරමින් මානව හිමිකම් කඩ කළැයි ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් ස්විස්ටර්ලන්තයේ ජිනීවා න 08 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026