කතරගම සිට යාපනය බලා යන පාද යාත්‍රාවේ විදේශ භික්ෂූහු ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගෙන අද උදේ නල්ලතන්නියට පැමිණියහ.
අද කිලෝමීටර් 20ක් පයින් ගමන් කර නෝටන් බ්‍රිජ්හි එතැන් සිට ගමන් ඇරඹීමට නියමිතය.
කතර ගමින් පාදා යාත්‍රාව ඇරඹුවේ පසුගිය හය වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි සැමටම (දී)
සුභ තැනකින් තමයි පටන් අරන් තියෙන්නේ, වරදින්නේ නැහැ (දී)
අනේ හොදයි (දී)
සාධු ...සාධු ... (දී)
සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා (දී)
අපගේ පුර්ණ සහාය (දී)
කන්ද කුමාර පිහිට යි (දී)
සුභ ගමන්! (නි)
මෙවැනි දෙයක් අහන්නත් දකින්නත් ලැබීම වාසනාවක්. වාහනයක නොයමින් පයින් යමින් මෙවැනි දෑ වැදපුදා ගැනීම කොතරම් නම් පිනක්ද? මෙවැනි දෙයක් දුටු පළමු අවස්ථාව මෙයයි මගේ ජිවිතයේ නම්. ලංකාදීප ඔබටත් ස්තුතියි, තෙරුවන් සරණයි. (නි)
අන්න මිනිස්සු! (නි)
ඒවා සුභ වැඩ (දී)
ලංකාවේ නිදහස ලෝකෙට කියන්න හොද පුවතක් (දී)
හොද තැනකින් පටන් ගත්තාම වරදින්නේ නැහැ (දී)
පාහියන් හිමි දෙවරක් ලක්දිවට.. පයින් ගමන් කර ඇත ටිබටයේ සිට.. කෙතරම් දුකක් දැරුවාදැයි සිතේ මට.. මෙලෙසම මගේ ගෞරව ඒ හිමි නමට... (නි)