කල්පිටිය තලවිල ඓතිහාසික ශාන්ත ආනා දෙව් මැදුරේ වාර්ෂික චතාරික මංගල්‍යය වැලසන් මෙන්දිස් හලාවත රදගුරුතුමන්ගේ හා රායප්පු ජෝසප් මන්නාරම රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
තුන් ලක්ෂයකට අධික පරිසක් පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද ඒ පුජාව (දී)
මරියතුමිය වැනි ශ්‍රේෂ්ට කාන්තාවක් බිහි කළ ශුද්ධ වූ ආන මුනිශ්වරියනි, ඔබතුමියගේ පිහිට ඉල්ලා පැමිණි සැමට පිහිට වන්න. (නි)
සන්තෝසයි (දී)
ගොඩක් පිරිසක්ඉන්නවා (දී)
පොඩිවුණාට නියම කොල්ලෝ ටිකක්නේ. (නි)
කෝ අපේ සේනාව? (නි)
මේක සේනාවට ප්‍රශ්නයක් නෙමෙයිද? (නි)
දැන් රටේ නිදහසේ ඇවිදින්න පුළුවන් (දී)
සියළු දෙනාට ශාන්ත ආනා මුණිවරයාගේ පිහිටයි! (නි)
මම නොදන්නා කමටයි අහන්නේ, මොකද්ද ඒ කාරනාව, අපිව දැනුවත් කරන්න (දී)
කව්රු කොහොම කිවුවත් ගොඩක් ඉන්නේ බෞද්ධයන්. (නි)
අනේ හොදයි, සැමටම දෙවි පිහිටයි (දී)
සන්තෝසයි (දී)
දෙවි පිහිටයි (දී)