කිරි අම්මා වරුන් 1100 ක් උදෙසා වූ කිරි දානයක් කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
කැලණිය රජ මහා විහාරාධිපති මාහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සහ ‘සියපත පදනම‘ මෙය සංවිධානය කළ අතර රටටත්, ජනපතිටත්, සියලු ලක්වැසියන්ටත් සෙත් පැතීම එහි අරමුණ විය.
මෙම අවස්ථාවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුබුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ ද, ජල සම්පාදන සහ ජලාප්‍රවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.
(ග.හෙ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කිරි දානය පිළිබදව කවුරු හෝ දන්න කෙනෙක් විස්තර කරනවද? (නි)
ලස්සනට තියෙන්න ඇති (දී)
මේ වෙනුවෙන් වචනයකින් පවා සහය දුන් අයට ගොඩාක් පින් (දී)
ඔබ සියලු දෙනාට තිසරණ සරණයි(නු)
සියලු සත්වයෝ නිදුක්වෙවා (දී)
බුදු ගුණ අනන්තයි (දී)
සාධු ...සාධු ...සාධු ... (දී)
අනේ සාධු... සාධු... සාධු...! හරිම සතුටුයි. (නි)
සාධු... සාධු... සාධු...!බොහොම පින්! (නි)
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා (දී)
කිරි අම්මලා එක්දහස් එකසිය දෙනෙකි.. හොඳ ලස්සනට පිරිසුදුවට දුන් දනකි.. සැමදෙන මැදිහත්ව සිදුකළ පිං කමකි.. ලක්වැසි ඔබ සැවම මිහිතල කප්රුකකි (නි)
සියලු දෙනාටම ආශිර්වාදය ලැබේවා (දී)
සියල්ලන්ටම යහපතක්ම වේවා! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාධු... සාධු... සාධු...! මෙවන් පින්කම් දැකීමමත් සිතට සහනයක්. (නි)
කෝ අපේ කුමාරයා? (නි)
වටිනා වැඩක් (දී)
මෙහෙම දේවල් හැමදාම අහන්න ලැබෙනවා නම් කොච්චර හොදද? (නි)