බ්‍රිතාන්‍යය රජ පවුලේ කේට් මිඩල්ටන් කුමරිය (කේම්බ්‍රිජ් ආධිපාදවරිය) දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඇය පසුගියදා නැගෙනහිර එංගලන්තයේ සංචාරයකට සහභාගි වු අවස්ථාවක ඇය පිළිගැනීමට සිටි කාන්තාවක ඇයට සෙල්ලම් වලස් පැටියකු ත්‍යාගයක් ලෙස පිරිනැමීය. මෙය ‘මගේ අනාගත දු...‘ යන්නෙන් පවසා ඇගේ වචන පෙළ අවසන් කළද¦ ඔබගේ ඊළග දරුවා ගැහැනු ළමයෙක්ද? යනුවෙන් ත්‍යාගය පිරිනැමු කාන්තාව ප්‍රශ්න කළාය. ‘තවම ඒ ගැන නොදනී‘ යනුවෙන් ඇය පැවැසුවාය. එනමුදු ඇය ප්‍රකාශ කළ වචන පෙළ ඇයට ගැහැනු දරුවෙකු ලැබීමට ඇතැයි බටහිර මාධ්‍ය වල ප්‍රධාන මතෘකාවක් බවට පත්වී ඇත්තේය.
සෙල්ලම් වලසා පිළිගනිමින් ‘මෙය අපටදැයි‘ ඇය ඇසුවා සිය ‘මෙය මගේ දූ‘ යනුවෙන් ඇසූ බවක් වීඩියෝ පටය අනුව නොඇසෙතියි බ්‍රිතාන්‍ය මාධ්‍ය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙව් පියාණන් ලෝකයට දුන් තවත් දායාදයක්. (නි)
අනේ වාසනාවන් (දී)
දරුවෙකු ඉපදිම ලෝකයට සම්පතකි. (නි)
මොකද්ද දාන නම (දී)