දෙසතියකදී බුලත්සිංහලින් අනවසර ගිනි අවි විසි එකක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර කොට්ඨාස අපරාධ විමාර්ශන අංශය කියයි.
බුලත්සිංහල,දෙල්මෑල්ල,ගල්කැටිය, අලුත්කන්ද ,මහගම, ඉහළවෙල්ගම ප්‍රදේශ වලින් කොටන තුවක්කු පහක් ද, බඳින තුවක්කුවක් ද, බෝර තුවක්කුවක්ද සමග සැකකරුවන් හත් දෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව අපරාධ කොට්ඨාසය පවසයි.
මීට දින පහකට කලින් කොටන තුවක්කු ඇතුළු අවි හයක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අවි වැඩි හරියක්ම සතුන් මැරීමට යොදා ගන්නා බව සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වැඩේ නම් හොදයි මිනිස්සුන්ට ගිනි අවි වැඩක් නැහැ (දී)