වැව් මාළු විකුණන බව අගවමින් ගෝන මස් විකුණමින් සිටි මාළු වෙළෙන්දකු කන්තලේ ජයන්තිපුරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැබෑ ගෝන මස් විකුණන බව පෙන්වීම සදහා ගෝනකුගේ වල්ගයක් ද ඔහුගේ මාළු පෙට්ටියේ විය.
ගෝන මස් ලෙස බොහෝ විට මී හරක් මස් විකුණන නිසා ගෝන වලිගයක් ගෙනෙන්නට ඇතැයි පොලීසිය කියයි.
වැව් මාළු කිලෝව රුපියල් 240කි. ගෝන මස් කිලෝව රුපියල් 600කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදයට මරපු ඒක යට ගියා වගෙ
අයියෝ , මොකද්ද ඒ අනුවනවැඩේ , වෙනස තේරෙනවානේ (දී)
සැක හිතන්නේ නැති නිසාද (දී)
වැව් මාලු වගේද ගෝන මස්? (නි)
මහා පව්කාරයෙක් (අ)