සඳුදා (11) විශ්ව විද්‍යාලයට යෑමට සිටි ශිෂ්‍යාවක බලපිටිය වලගෙදරදී ලොරියක හැපී මිය ගිය බව බලපිටි පොලීසිය කියයි.
23 හැවිරිදි මේ ශිෂ්‍යාව මව සමග පාරේ යද්දී ලොරියේ හැපී ඇති බවත්, ලොරිය පළා ගිය බවත් පොලීසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ශෝකනිය පුවතක් (දී)
වටිනා ජිවිතයක් අපරාදේ (දී)
ඔබට නවන් සුව (දී)