මහනුවර ශාන්ත අන්තෝනි හා ත්‍රිත්ව විදුහල් අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගනයේ පැවැති ක්‍රිකට් තරගය අවසානයේ මත්පැන් බී වාහන පැදවූ හත් දෙනකු අත්අඩංගුවට ගත් බවත්, එක් අයකුට රිය පැදවීමේ බලපත්‍රයක් නොතිබූ බවත්, බීමතින් රිය පැදවීමේ චෝදනා මත ඔවුනට නඩු පවරන බවත් කටුගස්තොට පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව කොළුකමට විනෝදෙට කරන දේවල්නේ... (නි)