තනමල්විල සිට පුල්මුඩේට රැගෙන ආ ගංජා කිලෝ 13 හමාරක්අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
රුපියල් ලක්ෂ පහක් වටිනා මෙම ගංජා තොගය ගෙන ආ ත්‍රීරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සොයා බලා අත්අඩංගුවට ගන්න (දී)
තණමල්විල ස්වයංපෝෂිතයි වගේ (අ)
බෙහෙතකටවත් ටිකක් ඉතුරු කරන්නෙ නැද්ද? (නි)