බෑග් ව්‍යාපාරිකයකු පාදුක්ක පොරෙගෙදර ප්‍රදේශයේ ත්‍රිරෝද රියක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් තිබියදී සොයාගත් බව මොරගහහේන පොලිසිය කියයි. මන්නයක් සහ අරක්කු බෝතලයක් ද ත්‍රිරෝද රියේ තිබී සොයාගෙන ඇත. බෙල්ලේ සහ සිරුරේ තැනින් තැන කැපුම් තුවාල ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ අපරාධය කරලා තියෙනේ (දී)
අහෝ… ඔබට නිවන් සුව (දී)
අයියෝ සල්ලි (දී)
කුරුවිට, ඔබේ කවුරුහරි මෙවන් විපතකට පත්වුණොත් ඔයා ඔය වගේ ප්‍රශ්න අහනවද? මිනිහෙක් වෙන්න බලන්න. (නි)
දැන් අපිට අපරාධ ගැන අහලා අහලාම ඒවා සාමාන්‍යකරණය වෙලා. (නි)
කෝ අපේ සේනාව? (නි)
දැන් අපිටත් ජිනීවා තමයි යන්න වෙලා තියෙන්නේ මේ අවනඩු කියන්න. (නි)
කුරුවිට, අදහස් දැමීම ගැන මම මීට කලිනුත් ඔහේට අවවාද කරලා තියෙනවා නේද? (නි)
මන්නයක් විතරද ? කොට්ටයක් තිබ්බේ නැද්ද ?(ස)
මේක තමයි අද රටේ තත්වය, මිනිහෙක් මැරුනත් ගාණක්වත් නෑ. ඒකත් විහිළුවක්. වගතුවක් වේවිද මෙවන් අපිට (ස)
කුරුවිට, ඔබේ හදවත සානුකම්පිත නොවූයේ ඇයි (ස)
මේ අපේ බෞද්ධ රටද ? (ස)
මොන අපරාධයක්ද ඒ (දී)
දැන් එන්න එන්නම අපේ රටේ අපරාධ වැඩිවෙනවා. මොනවද මේ අපේ අයට වෙලා තියෙන්නේ? (නි)
අරක්කු බෝතලය නිසා වුණ දෙයක්වද්ද? (නි)
තව කාලයක් යද්දී ආයුධ සහ මත්පැනුත් ශ්‍රී ලංකා ධජයේ සළකුණු කරන්න වෙයි. (නි)
මොකද්ද ඊට හේතුව
හේතුව නොදැන මුකුත්ම කියන්න බැහැ. (නි)